ඔව් බන් මේ පාර පොසොන් එකට තමයි ගොඩක් දන්සැල් තියෙන්නේඔව් මිනිස්සු අවුරුද්දටත් සැහෙන්න සල්ලියක් යට කරානේ.. පොසොන් නං ඉතින් බයවෙන්න දෙයක් නෑ අඩියෙන් අඩියට දන්සල තියෙයි..
kello innakota epai yako adum galawanna. aga pennala awussanna puluwan

owa karala gedarata enna kalin aranchi wenna thiyena prawanathawa adui
සාරා මෙය ඔබේ අවධානය පිණිසයි..![]()
මං එන්නෙ නැ ආයේ


ඔව් බන් මේ පාර පොසොන් එකට තමයි ගොඩක් දන්සැල් තියෙන්නේ
ගොඩක් බත් දන්සැල් මේ පාර එක්කෝ පාන් නැත්නම් නූඩ්ලස්
මාසේ වියදම් වැඩිනේ
ත්රෙඩ් එක පටන් ගන්නකොටත් ඔය කතාව කිව්වා වගේ මතකයි



ආයෙත් අතුරුදහන් වෙයි.මුකුත් කියන්න එපා![]()
