වැහෙනා නදී.......... නිල සාගරේ වේලි........
මාරුතේ............... ඔබේ ගී සරේ එතී.......
සෝතරේ..............ලතැවුල් නිවා..............
කොහිද ස්නේහ ප්රාර්ථනා ගෙනා..................
උමතු දෙනෙතේ වෙළුණු සිහිනේ
සසල සිරියහනේ..................
කෙදින එලිවී සුවඳ දෙන්නේ
අපිට අහිමි අරණේ................
හා හා හාආආආආආආආආආ...............ම්ම්ම්ම්ම්ම්ම්............
ලෝකයෙන් මිදී..........
මා නමින් බැඳී............
ජීවිතෙන් බැඳී.............
පාව එන්නෙමි............
තිසර දැහැනේ.. පිපෙන පියුමේ..
රොන් විසුල දිගතේ..............
බිඟුන් සසැලී බමන මොහොතේ
ඔබද පිලිසරණේ..................
දෑතකින් හෙළු........හන්ගනු... බොරු..........

කියල දිපන්කු....