~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයිස් පලන් වෙලෙන්දා කියනවා infinity war නෙමෙයි blu ray බලන්න කියලා :nerd::(

    ඔය අයිස් පලන් පෙට්ටියෙන්ම ගහපන් කව්රුහරි මට... නැගිට්ටෝත් ආයිමත් ගහපන් :sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් ඕන මගුලක් බලාගන්නවා.... :frown::frown: එකට තමයි හා කිව්වේ :frown::growl:

    ඔනි මගුලක් බලාගන්න බැනේ..:dull:උදාහරනයක් විදිහට මට හැරි කුමාරයාගේ වෙඩිම බලන්න ඔනි...:)එක 19 නේ...ඉතින් දැන් බලන්න බැනෙ :(:rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය අයිස් පලන් පෙට්ටියෙන්ම ගහපන් කව්රුහරි මට... නැගිට්ටෝත් ආයිමත් ගහපන් :sorry::sorry:

    බොරුව ම තමා:rolleyes:.එක රෙජිෆොම් නේ..රිදෙන්නෙ නැනේ...ඇඩ් එක දානවා මේතන:dull::frown:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔනි මගුලක් බලාගන්න බැනේ..:dull:උදාහරනයක් විදිහට මට හැරි කුමාරයාගේ වෙඩිම බලන්න ඔනි...:)එක 19 නේ...ඉතින් දැන් බලන්න බැනෙ :(:rolleyes:

    හා :growl::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අයිස් පලන් වෙලෙන්දා කියනවා infinity war නෙමෙයි blu ray බලන්න කියලා :nerd::(
    කල්වාරි කන්දේ වැඩ සිටින දෙවියන් වහන්ස
    එළකිරි වාසි අප උදෙසා ප්‍රේ කර මැනුව
    මේ ලෝකයෙන් මා ගලවා ඔබගේ ශ්‍රී ලෝකයට
    මා ගනු මැනව:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කල්වාරි කන්දේ වැඩ සිටින දෙවියන් වහන්ස
    එළකිරි වාසි අප උදෙසා ප්‍රේ කර මැනුව
    මේ ලෝකයෙන් මා ගලවා ඔබගේ ශ්‍රී ලෝකයට
    මා ගනු මැනව:(

    ආමේන් :sorry::sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය අයිස් පලන් පෙට්ටියෙන්ම ගහපන් කව්රුහරි මට... නැගිට්ටෝත් ආයිමත් ගහපන් :sorry::sorry:
    දෙවියන් වහන්සේ ඔබ සමගයි
    ඔහුගේ ප්‍රේමය ඔබ උදෙසා දානය කරනු ඇත
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කල්වාරි කන්දේ වැඩ සිටින දෙවියන් වහන්ස
    එළකිරි වාසි අප උදෙසා ප්‍රේ කර මැනුව
    මේ ලෝකයෙන් මා ගලවා ඔබගේ ශ්‍රී ලෝකයට
    මා ගනු මැනව:(

    මාත් එනවා......:yes: