දෙවියන් වහන්සේ ඔබ සමගයි
ඔහුගේ ප්‍රේමය ඔබ උදෙසා දානය කරනු ඇත


හානේ මම මෙහෙම ඉන්නම් එක්කෝ



ප්‍රේමය කොහොමද දානය කරන්නෙ![]()


දිගායු වේවා

බන්ඩි සරානැ නැ එයා දිගායු නෙමෙයි...එයා ............ නම මාරු කරනවා නම් පත්තරේ ඇඩ් එකක් දාන්න වෙනවා නේද![]()
නැ නැ එයා දිගායු නෙමෙයි...එයා ............ නම මාරු කරනවා නම් පත්තරේ ඇඩ් එකක් දාන්න වෙනවා නේද![]()


අනේ පෞ දරුවාගේ ලෙඩේ උත්සන්න වෙලා......![]()

ඔහොම ද තාත්තා කෙනෙක් හැසිරෙන්නෙ 
ලමයා ලෙඩ වෙලා..තාත්තා මෙහේ නම් වෙනස් කරන්න දගලනවා 

ඉක්මනට හොස්පිටල් ගෙනියන්න අප්පා...මේකෙ ලැගන් ඉන්නෙ...ඔහොම ද තාත්තා කෙනෙක් හැසිරෙන්නෙ
ලමයා ලෙඩ වෙලා..තාත්තා මෙහේ නම් වෙනස් කරන්න දගලනවා
![]()