kiri group 4k withara thiyenawaමෙකෙම දාලා තියෙ...මුල් ටිකෙ....
මගෙ වට්සැප් නම්බර් එක තියෙන කෙනා කිරියෙ ඇක්ටිව් නැ මේ දවස් වල![]()

hadanna beluwe nedda bro
බිම වැටිලා ඩිස්ප්ලේ එකයි ටච් එකයි ගියා. ඒ මදිවට ඊයේ පරණ කරප්ට් උන චිප් එකක් ෆෝමැට් කරලා හදන්න ගිහින් මගේ මුල්ම අන්ද්රොයිඩ් පෝන් එකත් අවසන් ගමන් ගියා.

http://www.elakiri.com/forum/member.php?u=512677
kawuda bolaw me
nama gama pitinmma thiyenawa kiyahan![]()

http://www.elakiri.com/forum/member.php?u=512677
kawuda bolaw me
nama gama pitinmma thiyenawa kiyahan![]()

hadanna beluwe nedda bro

.පෝන් එක ඕෆ් උනා. ආයි ඕන උනේ නෑ.ෆ්ලෑෂ් කරන්න බැලුවා. පෝන් එක ගන්නේ නෑ.බෝඩ් එකම දාන්න වෙයි. අපරාදේ. ගොඩක් දේවල් ඉගනගත්තා ඒ පෝන් එකෙන්. ඊබේ එකෙයි අලි එකෙයි කලින් පෝන් එකේ බෝඩ් තිබුනා. දැන් ඒවත් නෑ.
පෝන් එකට කෙලඋනා ප්රෙන්. දැන් චුටි පෝන් එකක් තියෙන්නේ. ඉන්ටනෙට් නෑ. වස්සප් කෙල්ලොත් නෑ
hadanna beluwe nedda bro
දැන් මාසක් වගේ ඇති
Mageth phone eka kadun ban dan maasayak wage

anna mama arake kathawak demma
thawa ekak ada danna inne
