හෑකටුස් මැසෙජ් එකක් ඇති බලන්න![]()
අනේ බෑ බෑ සාරා මම ඕවට කැමති නෑ
අනේ බඩ ගිහින්ම මැරිය පව්කාර උකුස්සාඑක එක නම් කියලා අහුවෙයන්කෝ
![]()



එක එක නම් කියලා අහුවෙයන්කෝ
![]()

හෑඅනේ බෑ බෑ සාරා මම ඕවට කැමති නෑ
![]()
උකුස්සා ට අල්ලලා දෙනවා මගෙ වැඩෙ නොකලොත්
තරුමල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිඳු සිතකින්
එකම ලඳක් වෙත පෙම්කල උමතුවෙනි
නුවර උයන් මැද හමුවූ ලඳුන් නැති
යටසින් බැලු නෙත් රහසින් කථා නැති
තැවුනේ දැවුනේ පිරිසිඳු සිතකින්
එකම ලඳක් වෙත පෙම්කල නිසාවෙනි

උකුස්සා ට අල්ලලා දෙනවා මගෙ වැඩෙ නොකලොත්
![]()
shik