~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩිග්රි මොනාද යකෝ... මට උනේ.. ගෙවල් දුර වැඩිලු.... :rofl::rofl::rofl: අනිත් ඔක්කොම හොඳයි.... කාට කියන්නද බන්
    දුර වැඩි එක හොඳයි ළඟ හිටියම හැම වෙලේම දුව බලන්න කියල එනවා දුවට අම්ම බලන්න යන්න ඕනේ වෙනවා :yes: දුර හිටියම කිසි කරදරයක් නෑ :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    gedarin kiyala ban sambande nathara karanna kiyala:dull:
    hmmm aye eya katha karana ekak naa:no:
    avrudu 27k tisse hoyanawa hariyana kenawa:oo:

    මටත් ඔය වගේම තමයි.. කිසි වෙනසක් නෑ.. මාත් මේ හොයනවා 28ක් තිස්සේ... :rofl::rofl: හම්බෙයිනේ බන් කොහේ හරි ඉඳල
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දුර වැඩි එක හොඳයි ළඟ හිටියම හැම වෙලේම දුව බලන්න කියල එනවා දුවට අම්ම බලන්න යන්න ඕනේ වෙනවා :yes: දුර හිටියම කිසි කරදරයක් නෑ :P

    හ්ම්ම් ඒක ඇත්ත ළඟ හිටියම පොකට් එකටත් කේස් නෙහ්.... :P:P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    hikz balamuko ban idala:D

    ඔව් ඔව් බැරිම උනොත් ඉතින් ප්‍රපොසල් තමයි.. එකෙත් වරදක් නෑ ඉතින්... පෙරලුන පිට හොදයි කියල ඉන්නවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ah katus :dull:
    mama me boot ekak kanna kiyala giya ban:baffled:
    බූට් කන්න එපා මෙන්න මේ පුජා වට්ටියකින් උක් දණ්ඩක් අරන් හපන්න :yes:

    අර හොබිට් එකේ හිටපු කන් දිග නංගිව ඉස්සරට හම්බෙයි හදිස්සි වෙන්න එපා :yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බූට් කන්න එපා මෙන්න මේ පුජා වට්ටියකින් උක් දණ්ඩක් අරන් හපන්න :yes:

    අර හොබිට් එකේ හිටපු කන් දිග නංගිව ඉස්සරට හම්බෙයි හදිස්සි වෙන්න එපා :yes:

    :baffled::baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ සරාටත් පිස්සු අර මනුස්සයෙක් ආදර ගින්නේ දැවෙනවා මෙයා මෙතන හින්දි සින්දු දානවා :baffled: