~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ගල්යුගේ හොදයි :yes:

    මාත් ආසයි ගල් යුගෙට.....
    ගෑනිව උස්සන් එනවා...පහුවෙනිදට තව එකියක් උස්සන් ඇවිත් එකම ගල් ලෙනේ තියන් ඉන්නවා....
    Best era... :love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් ආසයි ගල් යුගෙට.....
    ගෑනිව උස්සන් එනවා...පහුවෙනිදට තව එකියක් උස්සන් ඇවිත් එකම ගල් ලෙනේ තියන් ඉන්නවා....
    Best era... :love:
    :rofl: ඒ උනාට ඉන්ටනෙට් නෑ එලිය නෑ රෑට. කොටියෙක් වලහෙක් අතින් හප වෙලා මැරෙන්න ඉඩ වැඩියි