~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    uta eka kathailu. issara eka onelu.
    print ekak aran screen eke alawaganna tyenne ayinakata wenna

    :rofl::rofl::rofl: නැත්තන් වීඩියෝ බලන කොටු ටික කපල අලවගත්ත නං හරි ඉතිරි ටික ස්ක්‍රීන් එකේ... :rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    uta eka kathailu. issara eka onelu.
    print ekak aran screen eke alawaganna tyenne ayinakata wenna

    :dull:

    අපොඉ කුරුනෑගල් ට්‍රැෆික් එක ceb එකේ ඉදලා ඊයෙ හවස පැය බාගයක් ගියා ගැට්ටුවාන හන්දිය පහුවෙන්ඩ

    හිස්පිටල් එකේ ඉදලා නාවින්න හන්දියට 20මින්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒක ටිකක් හොදයි. පරන එක තරම්නෑ හැබැයි:sorry:

    පරණ ඒවා හැමදාම තියෙන්නේ නෑ කුක්කෝ... දැන් පෙන්නේ නෑ ඉස්සර ඇඳුම් නැතුව හිටිය උඹ දැන් ටයි දාල ඇඳුමක් එහෙම ඇඳගෙන ඉන්නවනේ :rofl::rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ox2977P.jpg

    EK KILLER ඔන්න මමත් කළු තේමාවට මාරු වුනා.... :cool::cool:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :dull:

    අපොඉ කුරුනෑගල් ට්‍රැෆික් එක ceb එකේ ඉදලා ඊයෙ හවස පැය බාගයක් ගියා ගැට්ටුවාන හන්දිය පහුවෙන්ඩ

    හිස්පිටල් එකේ ඉදලා නාවින්න හන්දියට 20මින්

    හිස්පිටල් :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පරණ ඒවා හැමදාම තියෙන්නේ නෑ කුක්කෝ... දැන් පෙන්නේ නෑ ඉස්සර ඇඳුම් නැතුව හිටිය උඹ දැන් ටයි දාල ඇඳුමක් එහෙම ඇඳගෙන ඉන්නවනේ :rofl::rofl::rofl:
    ටයි එක විතරයි යටට ඇඳලා නෑ නේද :oo:

    කච්චිය පිච්චියටට ගියත් බල්ලා හෙළුවෙන් කියල කියන්නේ කට කහනවට නෙවේ නෙව :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :dull:

    අපොඉ කුරුනෑගල් ට්‍රැෆික් එක ceb එකේ ඉදලා ඊයෙ හවස පැය බාගයක් ගියා ගැට්ටුවාන හන්දිය පහුවෙන්ඩ

    හිස්පිටල් එකේ ඉදලා නාවින්න හන්දියට 20මින්
    wassak apu gaman traffic double wenawa
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටයි එක විතරයි යටට ඇඳලා නෑ නේද :oo:

    කච්චිය පිච්චියටට ගියත් බල්ලා හෙළුවෙන් කියල කියන්නේ කට කහනවට නෙවේ නෙව :P

    කියන එක කියල ටයි එකත් ගැලවිලා යන්නම .... :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් ඇත්තනේ කිව්වේ.. ඕකට බුරන්න ඕනයැ :sorry::sorry::sorry:

    ටයි එක විතරයි යටට ඇඳලා නෑ නේද :oo:

    කච්චිය පිච්චියටට ගියත් බල්ලා හෙළුවෙන් කියල කියන්නේ කට කහනවට නෙවේ නෙව :P

    :baffled::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    wassak apu gaman traffic double wenawa

    ටිකක් වැස්ස තිබ්බ ඇයි, ඒ , කලින් ඔහොම තිබ්බෙ, නෑනෙ,හොස්පිටල් එක පහුවෙලා 4,5වතාවකට වඩා නැවැත්තුවා වටරවුමට කලින්,

    ගැට්ටුවානෙ වටරවුමේ ඊට අන්තයි පොලිසිය ඉදලාත් :confused: