colour light ban
ටිකක් වැස්ස තිබ්බ ඇයි, ඒ , කලින් ඔහොම තිබ්බෙ, නෑනෙ,හොස්පිටල් එක පහුවෙලා 4,5වතාවකට වඩා නැවැත්තුවා වටරවුමට කලින්,
ගැට්ටුවානෙ වටරවුමේ ඊට අන්තයි පොලිසිය ඉදලාත්

colour light ban

colour light ban
ah matak una... umba oya president apu welawa gana kiyanne

colour light ban
ah matak una... umba oya president apu welawa gana kiyanne
thama wahanawala winaya hadilath nea. clock tower tofilm hall paththata para ayine road lane eka block wenna vehicle nawattala thamath. ethana bus karayo nawathwanawa. left amber unata katawath yanna bea. pare line mark karala nethi nisa left yanna beri wenna wahana polima gahanawa.
තාම ඒව ඇජස්ට් කරනවාද ටයිමින්ග්
ගැට්ටුවාන හන්දියටයි යන්තම්පලාවටයි දන්නැද්ද,
ගිය සතියේද කොහෙද යන්තම්පලාවෙ පැයකට ආසන්න කාලයක් හිටියා , වැස්ස තදටම තිබ්බ
අර තැන් වලට දාන්නැද්ද ලයිට්. පුවක්ගස්න්දියේ නැද්දthama wahanawala winaya hadilath nea. clock tower tofilm hall paththata para ayine road lane eka block wenna vehicle nawattala thamath. ethana bus karayo nawathwanawa. left amber unata katawath yanna bea. pare line mark karala nethi nisa left yanna beri wenna wahana polima gahanawa.
anika policiyath thama pana madi. eda monday niwadu unata colour light busy monday widiyata wada. amber karala nea. pissune
navinne handiya gana hithaddi mama kalpana kala ayi kiyala.
නෑ ඌ හිටියේ නැතත් නාවින්නෙ හෙන වෙලාවක් යනව දැන් කලර් ලයිට් එන්ඩ කලින්ම
ja ela to dehiwala lesima root ekak danne kawda ?

puwakgashandiye thama watarauma hadala iwara nea. ethentath danawaඅර තැන් වලට දාන්නැද්ද ලයිට්. පුවක්ගස්න්දියේ නැද්ද
panchikawatten bahala 176 yannaja ela to dehiwala lesima root ekak danne kawda ?
බස් ද
puwakgashandiye thama watarauma hadala iwara nea. ethentath danawa
wena colour light enne expressway ekka mama hithanne

navinne handiya gana hithaddi mama kalpana kala ayi kiyala.
ethana loku development tikak una aurudda thula neda... shriyani eka arehen keels eka. ethana tution class ekath dan henata pirila. mama issara nitara navinne handiya maga hariye matara bath kade (hospital langata) aturu paren gihin. dan eke turion lamai pirila. parath kadila. parking, lamai bassawanawa wadiyi
මත් ඉයෙ දැක්කෙ ස්රියානි එක අතන තියෙනව
ටියුශන් ගොඩක්නම් පිරිලා තට්ටු කීපෙක බිල්ඩිමක් තියෙනව නේද අතුරු පාරෙ 