~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
32266850_10216501156027439_8874353605583306752_n.jpg
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තව ඒ වගේ ලස්සන සින්දු නැද්ද එක පාරක් ඇහුව ගමන් හිතට වදින
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කව්රු හරි ලයිබ්රි ගිහින් තියෙනවද කොලබ. පාකින් තියෙනවද එතන. ලැප්ටොප් ගෙනියන්න පුලුවන්ද ඇතුලට
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටී… විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ..



    අද පෙරවරුවේ 8 ට පමණ 220 kv (දෙලක්ෂ විසිදහසේ අධි සැර වෝල්ටීයතාවය) විදුලි රැහැන් පද්ධතියක් අක්‍රිය වීමෙන් ශ්‍රී ජයවර්ධනපුර, දෙහිවල, පන්නිපිටිය හා රත්මලාන යන ප්‍රදේශවල විදුලි සැපයුම අඩාල වී ඇත.

    ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට විදුලි ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන හෙයින් මෙම බිදවැටීම් විශාල සංඛ්‍යාවක් වන බවත්, ඒවාට වෙනදා මෙන් කෙටිමාර්ග වලින් (Short Cut) විදුලිය නැවත ස්ථාපනය කිරීමට නොහැකි බවයි.

    මේ අතර විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ අදාළ ප්‍රදේශවලට විදුලි සැපයුම කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි.