~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අන්නේකයි :yes: තිබිච්ච ඒවගෙන් ජිල්බෝල ගහලද කොහෙද, කිසි දෙයක් පරිස්සන් කරගන්න දන්නේ නෑ නෙ මේ මිනිස්සු.

    ow ban mama ewagen jill gehuwa :baffled:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    රට ඉන්න නාකි single කුකුල්ලු ලංකාවට නිවාඩු අවම මොකද කරන්නේ ? :D:P
    යාලුවෝ family සහ work නිසා weekdays වල උන් නැහැ.:oo:

    ගෙදරට වෙලා ඉන්න ගියාම එපාවෙනවා daytime :sorry::sorry:

    හොද events,අර්ටිස්ට් tours සහ live shows එහෙම තියෙනවද ලගදි.:love::yes::cool::love:
    :rolleyes::love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් අකුරට වැඩ කරනවනං ඒක හොඳයි නෙ :baffled: වැඩ නොකර අයිස් ගහන එකනේ ආණ්ඩුවේ ආයතන වල තියෙන ලොකුම ප්‍රශ්නේ
    ඔය චෝදනා ඔක්කොම අදාළ වෙන්නේ තාක්ෂණික නොවන කොටසට.
    තාක්ෂණික අංශ වලට එහෙම ඉස්පාසුවක් නෑ

    හුඟක් තාක්ෂණික රාජ්‍ය ආයතන බිඳ වැටෙන්නේ පාඩු ලබන්නේ තාක්ෂණික නොවන කොටස් හිතුමතේ බඳවාගන්න එක නිසා..
    ඉංජිනේරු සංස්ථාවට උන දේ දැක්කම දුක හිතෙනවා...
    කුලසිංහ මහත්තයාගේ ආයතනේ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය චෝදනා ඔක්කොම අදාළ වෙන්නේ තාක්ෂණික නොවන කොටසට.
    තාක්ෂණික අංශ වලට එහෙම ඉස්පාසුවක් නෑ

    හුඟක් තාක්ෂණික රාජ්‍ය ආයතන බිඳ වැටෙන්නේ පාඩු ලබන්නේ තාක්ෂණික නොවන කොටස් හිතුමතේ බඳවාගන්න එක නිසා..
    ඉංජිනේරු සංස්ථාවට උන දේ දැක්කම දුක හිතෙනවා...
    කුලසිංහ මහත්තයාගේ ආයතනේ....
    වැඩේ අර රාජ්‍ය ආයතන කිවම සාමාන්‍ය මිනිස්සු (මම වගේ අය) ගනුදෙනු කරන්නේ තාක්ෂණික නොවන ආයතන එක්ක නෙ. :yes: අපිට පේන්නේ ඒ පැත්ත විතරයි.

    ඉංජිනේරු සංස්ථාව දැන් කාගේද සජිත් යටතේ නේද තියෙන්නේ :oo: උස කොට බලල ඒකෙ පුරවලද හම්බන්තොටින්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,090
    113
    adala nene

    :yes::yes::yes:
    NERD ekata awamath ohoma hithenawa bn
    sehenna wedak ganna puluwan then desapaluwo nisa kela wela
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඔහේ ඇවිදගෙන යන්න වටපිට බල බල එපා වුනාම ආය හැරිලා පිස්සෙක් පිස්සෙක් වගේ ඇවිදන් එන්න :yes:

    exactly what katuso does.
    Dam :dull: katussata mokada une. Ko dan uu
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩේ අර රාජ්‍ය ආයතන කිවම සාමාන්‍ය මිනිස්සු (මම වගේ අය) ගනුදෙනු කරන්නේ තාක්ෂණික නොවන ආයතන එක්ක නෙ. :yes: අපිට පේන්නේ ඒ පැත්ත විතරයි.

    ඉංජිනේරු සංස්ථාව දැන් කාගේද සජිත් යටතේ නේද තියෙන්නේ :oo: උස කොට බලල ඒකෙ පුරවලද හම්බන්තොටින්.
    ඌත් පුරවන්න බැලුවා... ආයතනය කඩා වැටිලා නිසා ඌට ලොකු දෙයක් කරන්න බැරි උනා... හොඳට තිබ්බනම් ඌත් thawa පුරවනවා.
    2015 මැද ඉදන්ම පඩි ගෙවාගන්න බැරුව රෝලෙන් යන්නේ.....
    කන්ට්‍රැක්ටර්ස්ලට ගෙවන්න පටන් ගත්ත 2015 මැද ඉදන් ගෙවන්න ගියාම නිලධාරීන් අකුරට ඩොකියුමන්ට්ස් එහෙම බලලා පේමන්ට් රෙකමන්ඩ් කරන්න පටන ගත්තා ඔඩිට් වලට බය නිසා.... නීත්‍යානුකූලව රෙගියුලේශන් එක්ක ගියාම එස්.ඊ.සී. කාරයන්ට සබ් කන්ට්‍රැක්ටර්ට ගෙවන්න තියෙන ගානට වඩා ගොඩක් අඩු වෙන් හම්බෙන්නේ....
    එහෙම ගෙවන්න බැරි උනගමන් කන්ට්‍රැක්ටර්ස්ලා නඩු දාන්න ගත්තා ඇග්‍රිමන්ට් එක්ක. එස්.ඊ.සී.. පරාද වෙනවා.. හුඟක් කන්ට්‍රැක්ටර්ස්ලට නඩු යන්න බෑ... උන් ඇග්‍රිමන්ට් නැතුව කට වචනෙට 2014 අග වැඩකරලා.. සුපර්විශන් නෑ...
    සිස්ටම් එකම අනාථයි. එස්.ඊ.සී.සැලරි ගෙවන්න තියෙන්නේ සෑහෙන ගානක්.... කොහෙන්හරි ලැබුන ගමන් පඩිය ගෙවනවා... වැඩ කරන්න සල්ලි නෑ... ඩෙඩ් එන්ඩ් හම්බෙනවා ඉතින්...
    තාක්ෂණික නොවන උන් (ඩිවෙලොප්මන්ට් ඔෆිසර්) බඳවගෙන 50000 සැලරියකට.... පොලිටික්ස්

    එක ආයතනයක ඉංජිනේරු කියලා බඳවගෙන (කන්ට්‍රැක්ට් බේසිස්). ඕලෙවල් මැත්ස් වත් නැති අයගෙන්. ආණ්ඩු මාරුවෙන් පස්සේ ආය වැඩට ඇවිත් නෑ...
    ඒතැන්වල වැඩකරන තාක්ෂණික අංශ වලට කණට ගැහුවා වගේනේ
     
    :rofl::rofl: මහජනතාවට ගැලපෙන්න රාජ්‍ය පහල වෙලා :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes:
    NERD ekata awamath ohoma hithenawa bn
    sehenna wedak ganna puluwan then desapaluwo nisa kela wela
    මම නර්ඩ් එකේ ඉනොවේටිව් ප්‍රොඩක්ට්ස් ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා. ඊයේ පොඩ්ඩක් ලිව්වා.
    උන්ට අවස්තාව නෑ.
    පරිපාලකයො දන්නේ නැති දෙයක් ට්‍රයි කරන්න දෙන්නේ නෑ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,090
    113
    adala nene
    මම නර්ඩ් එකේ ඉනොවේටිව් ප්‍රොඩක්ට්ස් ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා. ඊයේ පොඩ්ඩක් ලිව්වා.
    උන්ට අවස්තාව නෑ.
    පරිපාලකයො දන්නේ නැති දෙයක් ට්‍රයි කරන්න දෙන්නේ නෑ

    apitath igena ganna dannako loku aiya
    civil eke nm sehenna innovative construction methods thiyenawa. mehe okkoma building amuthuma widiyata hadala thiyenne :baffled::baffled:
    math thama awa witharai ne :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :love: