~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    https://youtu.be/1n4Y2VX8QDg

    රාජිත පොන්ස්ගේ ටෝක බලපන්කො

    සිංහල අප දේවත්වයෙන් සලකන්න ඕන පුද්ගලයෙක්. මම මෙතුමගෙ දෙමව්පියෝ මුතුන්මිත්තො ඔක්කොම වගෙ මතක් කරල පිං දුන්න. :)