නොමග යවන්න මොකෝ අත දරුවෙක්දඅපිව නොමග යවන්න එපා කටුස්සෝ
මේ හැට පැනපු සීයල කියන කතා ඇත්තට
නොමග යවන්න මොකෝ අත දරුවෙක්දඅපිව නොමග යවන්න එපා කටුස්සෝ
මේ හැට පැනපු සීයල කියන කතා ඇත්තට
සරා අයෙත් පැනල ගිහින්දko me Sara![]()
මේ පාර කා එක්කද ජෝඩු වෙලා තියෙන්නේ කංසා වවන රජ කෙනෙක්වත්ද
මහරජ කන්සාමොකද්ද ඕයි ඒ ටෙලිඩ්රාම, කාලෙකට පස්සෙ මේ වෙලාවට ටීවි බැලුව
කංසා වවන රජ කෙනෙක්වත්ද![]()

සරා අයෙත් පැනල ගිහින්දමේ පාර කා එක්කද ජෝඩු වෙලා තියෙන්නේ

අයිස් පලමක් දීල රවට්ටගන්න ඇති එහෙනං ආයෙත්
කිලර් එක්ක නේ
මේ කෙල්ලව හදන්න බෑ
නයි නැලවිලි ගීපෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා