~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ඌ තමා.....මෙහ් ඒක නෙවේ, රීලෝඩ් එහෙම ඕනෙනන් කියන්ටෝනැ හොදේ! :rofl:

    ප්‍රශ්නෙන් පැනල යන්න එපා යකෝ.. යථාර්තයට මුණ දීපන්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි කිවේ අවතැන් වෙලා ඉන්නේ තව පෝං එකත් කවුද සහනාධාර දෙන්න ආපු එකෙක් උස්සල කියල :baffled:

    ආ එක ගැනද... මන් හිතුවේ වෙන එකක්.. ඔව් ඔව්.... පව් අප්පා අසරණයා... නාකියා කියලවත් බලල නෑනේ අර ෆෝන් එක උස්සපු අසමජ්ජාතියා... :(:(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මේ ඉන්නේ අනික් රීලෝඩ් හොරා :angry: අනේ ඔය කරන්ට් වයර් එකකවත් හැපියන්කෝ පියාඹද්දී :baffled:
    ai yako mattu unata passe aye dunne 1000k? :angry::angry::angry::angry::angry:


    200_d.gif
     
    • Like
    Reactions: EvilEye

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ප්‍රශ්නෙන් පැනල යන්න එපා යකෝ.. යථාර්තයට මුණ දීපන්

    කෝ කොහෙද ඉන්නෙ ඕක මූහුණ දෙන්න...

    ai yako mattu unata passe aye dunne 1000k? :angry::angry::angry::angry::angry:


    200_d.gif

    ආයෙ දුන්නද කෝ ඒක පොත්පත් වල සදහන් වෙලා නෑනෙ... :confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇග රිදෙනබා පරයිනි. වෙල කැලෑව වෙලා තිබ්බෙ. ඒකෙ තණ කපලා අමාරුයි:baffled: නියර බැදල කොන්ද රිදෙනවා.

    දේවාලෙ සල්ලි වලින් බාම් එකක් ගත්ත:yes:
     
    • Like
    Reactions: inspiron

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇග රිදෙනබා පරයිනි. වෙල කැලෑව වෙලා තිබ්බෙ. ඒකෙ තණ කපලා අමාරුයි:baffled: නියර බැදල කොන්ද රිදෙනවා.

    දේවාලෙ සල්ලි වලින් බාම් එකක් ගත්ත:yes:

    කුක්කෝ කුඹුර කොච්චර ලොකුද? :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇග රිදෙනබා පරයිනි. වෙල කැලෑව වෙලා තිබ්බෙ. ඒකෙ තණ කපලා අමාරුයි:baffled: නියර බැදල කොන්ද රිදෙනවා.

    දේවාලෙ සල්ලි වලින් බාම් එකක් ගත්ත:yes:
    තණ කපලා අමාරුයි :baffled:
     
    • Like
    Reactions: inspiron