~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්ත කියන්න පැපොල් මාමේ සාරව කොහෙද හන්ගන් ඉන්නේ :baffled:

    සාරා නැතුව පාලුයි නේද? අනේ හැන්ගුණු තැනකින් එන්න කියමු
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    චිකන් ඉවරයි. බිත්තර කොත්තු ෆුල් දෙකක් ගත්ත. ගෙදර යනකල් හදිස්සිය. මේක සුවද ඉවසන්ඩ බෑ:sorry: