~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
.. ඕවයේ එක වචනයක් නෑ කාටවත් සපෝටිව් වචනයක් ලියපු :)
තව පරණ ත්‍රෙඩ් ඇති මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ දාපු.

Hari ithin athal ekata demme ;):cool:
 
dilduda

Member
Jan 23, 2018
3,928
272
0
Hi. I heard heavy rain occurs in lot of areas.
My area is still good.
But it looks like the rain will take place sooner.

DD
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ශික්...අපේ නෑ ඔය කටුසු පරම්පරාව එක්ක කිසිම ඇයි හොඳයියක්.... කරාල පටුස්සෝ... :growl::growl:
    අම්මප අතාරිනවා ගඩොල් බාගයක් පරාලේ උඩ ඉඳන් ඩොඩ්ඩව චප්ප වෙලා යන්න :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මප අතාරිනවා ගඩොල් බාගයක් පරාලේ උඩ ඉඳන් ඩොඩ්ඩව චප්ප වෙලා යන්න :angry:

    සීතලයිද මයේ පැටියෝ... 🐦 හොයන් යන්න එපා.. කොටයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සීතලයිද මයේ පැටියෝ... 🐦 හොයන් යන්න එපා.. කොටයි
    හෑ :eek: ගන්නයි කිවේ අත අහකට :baffled: එහාට එහාට.... මෙන්න මට කරදර කරනවෝ.. බේරගනියෝ..... කුක්කෝ... ඔටුවෝ.... සාරෝ... බේරගනියෝ.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෑ :eek: ගන්නයි කිවේ අත අහකට :baffled: එහාට එහාට.... මෙන්න මට කරදර කරනවෝ.. බේරගනියෝ..... කුක්කෝ... ඔටුවෝ.... සාරෝ... බේරගනියෝ.....

    ඔටුවත් නෑ සාරත් නෑ... 😜
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෑ :eek: ගන්නයි කිවේ අත අහකට :baffled: එහාට එහාට.... මෙන්න මට කරදර කරනවෝ.. බේරගනියෝ..... කුක්කෝ... ඔටුවෝ.... සාරෝ... බේරගනියෝ.....

    ඔය එකෙකුට වත් අහලකට කිට්ටු වෙන්න බෑ ...කටුස්ස උස්සන් ඉගිළුනහම :lol::lol: