~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1gb 250
    5gb 750
    එතනින් එහාට 150ගානෙ
    එක්ස්ට්‍රා ජීබි ඇලැටී පාඩුයි

    1212කෝල් කරලා ඕනර්ගේ නම කියලා මාරු කරගන්න තියෙන්නෙ
    ah. 1212 call karala package change karanna puluwannam hondai. :yes:

    etakota dan limit wela nam tyenne, aluth package eka active karanne mase antimataada?:confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ah. 1212 call karala package change karanna puluwannam hondai. :yes:

    etakota dan limit wela nam tyenne, aluth package eka active karanne mase antimataada?:confused:

    නෑ පහුවදාම වගේ ඒකට අප්ඩේට් වෙනව. එතකොට ඒ දින ගානට දොන ගානට හරියන්ඩ අලුත් එකේ ඩේට ඇඩ් වෙනව

    1212මමත් 5 පාරක් වගේ මාරු කරල තියෙනවා. ඉස්සර තමා ඔෆිස් එකට යන්ඩ ඕන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    patta awwa

    ඩක ඩක ගාල ගහන කොත්‍තුත් පිහියෙන් තමා කපන්නෙ:yes:

    නෑ.. කටින් කෑලි කඩල දානවලු :eek:

    එකම විදිය තමා තැටියේ දාල ටක ටක වගේ ගහන්නෑ

    පිහියෙන් කපල දැම්මට ඩක ඩක ගාද්දී ආය කැපෙනවනෙ පොඩියට. තාච්චියට දැම්මම එහෙම ආය කැපෙන්නේ නෑ නෙව නේද.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොත්තු බම්පි....MDK වලින් හදලත් තියෙනවා....:yes:
    එත් පිටි මෝලිය අනලා,තෙල් චුට්ටක් තැටියේ ගාලා, බත් කොලෙන් වහලා ටික වෙලාවක් තියල අරන්,
    ලේන්සුව වගේ දෙපැත්තට වන වන රොටිය ගහන තරම් ආතල් එකක් නෑ :cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොත්තු බම්පි....MDK වලින් හදලත් තියෙනවා....:yes:
    එත් පිටි මෝලිය අනලා,තෙල් චුට්ටක් තැටියේ ගාලා, බත් කොලෙන් වහලා ටික වෙලාවක් තියල අරන්,
    ලේන්සුව වගේ දෙපැත්තට වන වන රොටිය ගහන තරම් ආතල් එකක් නෑ :cool::cool:
    ඩොඩො මහත්තය අද නාන්න එන්න නේද හිටියේ කෝ ආවද :P අදත් වැස්ස නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිහියෙන් කපල දැම්මට ඩක ඩක ගාද්දී ආය කැපෙනවනෙ පොඩියට. තාච්චියට දැම්මම එහෙම ආය කැපෙන්නේ නෑ නෙව නේද.

    කැපෙන්නෙ නෑ තැලෙනවා මිසක්. දාරෙ මොට්ටයි මම හිතන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොත්තු බම්පි....MDK වලින් හදලත් තියෙනවා....:yes:
    එත් පිටි මෝලිය අනලා,තෙල් චුට්ටක් තැටියේ ගාලා, බත් කොලෙන් වහලා ටික වෙලාවක් තියල අරන්,
    ලේන්සුව වගේ දෙපැත්තට වන වන රොටිය ගහන තරම් ආතල් එකක් නෑ :cool::cool:

    එහෙම ලේන්සුව වගේ වනන්න්නෙ කොහොමද.

    Youtube එකේ තියෙන වීඩියෝ වල රොටිය වැඩක් නෑ. තලලා ගන්නෙ :yes: අතෙන්