~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
අර බෙඅට් සෙක්ශුවැලිටි ත්‍රෙඩ් එකේ එකක්::baffled:

රෑට බලපම්. 4 නිදියලා 7ට ඇහැරියම් අපි වගේ:cool: හවසට පැයක් විතර නිදියපම්

oil maru kara gattada :D
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    LazyLizard inna diha naya gihilla. :( dan news eka awe mama A hariye inne. Hena area ekak yata wela gewal deka thunaka wahala witharayi penne. Katussa hitiya geth naha :(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අහල තොයෙමවා. ඉතිං නම කියන්ඩ එපැයි. කුරුනු උන, ඉබෝල වගේ ඒවද. නිකන්ම වයිරස් උන කීවම මොකද්ද වගෙව්.

    මම ඉස්සර වයිරස් උන කියල හිතන් හිටියේ වාහන වල වයිපර් වලින් හැදෙන ලෙඩක් කියල:baffled:

    :rofl::rofl::rofl::baffled::baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කටුසු මස් ඩෙවල් තියෙයි :rolleyes::yes::love:

    oka nuwara neda inne.
    van ekak wage katha karagena yamu neda?

    කොළඹින් කතා කරන් නුවර පාරේ මග දෙපැත්තේ ඉන්න ඔක්කොම කිරියේ කට්ටිය එකතු කරන් යමු.... බොන කට්ටිය එහෙම ඉන්නවද ?
    බෝතලයක්,දෙකක් දාගෙනම යම්මු :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොළඹින් කතා කරන් නුවර පාරේ මග දෙපැත්තේ ඉන්න ඔක්කොම කිරියේ කට්ටිය එකතු කරන් යමු.... බොන කට්ටිය එහෙම ඉන්නවද ?
    බෝතලයක්,දෙකක් දාගෙනම යම්මු :yes:

    යමු යමු. ඔය උපුල් මාම එහෙම හොදට ගහනවා:rolleyes: