~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගෙ වගේ ලස්සන සෙක්සි බොඩියක් අනිත් අයට නෑනෙ ඒකයි ඔය ඊරිසියාකාරයෝ ඔහොම දාන්නෙ:D

    ට්‍රයම්ෆ් ද කස්ටමයිස්ඩ්?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගෙ වගේ ලස්සන සෙක්සි බොඩියක් අනිත් අයට නෑනෙ ඒකයි ඔය ඊරිසියාකාරයෝ ඔහොම දාන්නෙ:D
    අනේ නිකන් හිටු ඔය කටු බොඩියෙ මොන සෙක්සියක්ද :P පිපිඤ්ඤා ගෙඩියකට මුරුංගා කරල් හතරක් ගහල වගේ :rofl: