~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආ ඩෝ ඩො ඔයාවත් දාන්නකො අලුත් මංවාධ සණ්ඩපය....

    YH06.gif

    පිස්සුද බොල වැඩිහිටි උදවිය ඉද්දි අපි උස් පුටු වල වාඩි වෙන සිරිතක් නෑ අප්පේ.....:lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගෙ රේප් කැපු කෙනා වෙත ලියමි..

    තමන්ගෙ නම හෙලි කිරිමට හො නොහැකි ඔබ මාගෙ පෞද්ගලික විස්තර සෙවිමට කල උත්සාහයට ස්තුතියි..එම කරුණු ඔබට අදාල කරුණු නොවන අතර එම කරුණු දැන ගැනිමට අවශ්‍ය පුද්ගලයා එ පිලිබද හොදින් දැනුවත් බව සතුටින් ප්‍රකාශ කරමි...එහි සත්‍යයතාවය ගැන සැකයක් ඇත්නම් කරුණාකර ඔහුගෙන් විමසන්න..:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරුත් දාන්න ඕනේ නෑ දැන් ඇති සංවාද කරා ඔය තියෙන වැඩක් කරගනිල්ල :baffled: කනක් ඇහෙන්න නෑ මේකේ කුචු කුචු ගානව :no: මට නිදහසේ පරාලේ උඩට වෙලා නිදාගන්න පුළුවන් එතකොට මේක වහල දාල
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගෙ රේප් කැපු කෙනා වෙත ලියමි..

    තමන්ගෙ නම හෙලි කිරිමට හො නොහැකි ඔබ මාගෙ පෞද්ගලික විස්තර සෙවිමට කල උත්සාහයට ස්තුතියි..එම කරුණු ඔබට අදාල කරුණු නොවන අතර එම කරුණු දැන ගැනිමට අවශ්‍ය පුද්ගලයා එ පිලිබද හොදින් දැනුවත් බව සතුටින් ප්‍රකාශ කරමි...එහි සත්‍යයතාවය ගැන සැකයක් ඇත්නම් කරුණාකර ඔහුගෙන් විමසන්න..:D

    :shocked:

    කවුරුත් දාන්න ඕනේ නෑ දැන් ඇති සංවාද කරා ඔය තියෙන වැඩක් කරගනිල්ල :baffled: කනක් ඇහෙන්න නෑ මේකේ කුචු කුචු ගානව :no: මට නිදහසේ පරාලේ උඩට වෙලා නිදාගන්න පුළුවන් එතකොට මේක වහල දාල

    පරාලෙ උඩ කොහොමද කොම්පියුටරයක් තියන් ඉන්නෙ? :confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගෙ රේප් කැපු කෙනා වෙත ලියමි..

    තමන්ගෙ නම හෙලි කිරිමට හො නොහැකි ඔබ මාගෙ පෞද්ගලික විස්තර සෙවිමට කල උත්සාහයට ස්තුතියි..එම කරුණු ඔබට අදාල කරුණු නොවන අතර එම කරුණු දැන ගැනිමට අවශ්‍ය පුද්ගලයා එ පිලිබද හොදින් දැනුවත් බව සතුටින් ප්‍රකාශ කරමි...එහි සත්‍යයතාවය ගැන සැකයක් ඇත්නම් කරුණාකර ඔහුගෙන් විමසන්න..:D

    :lol::lol::lol: මගෙත් දෙතුන් පොලක රෙප් කපා තිබුන....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol::lol: මගෙත් දෙතුන් පොලක රෙප් කපා තිබුන....

    මගෙත් කපල තිබ්බ එකෙක්ගෙ රෙප් කපල ඌ ඒක මේකෙ කිව්වම මම ඌට රෙප් දුන්න නිසා "නිකන් රෙප් දෙන්න එපා වේ##" කියල දාල දන්න එකෙක්ද කොහෙද නැත්තන අර නම පාවිච්චිකරන් නෑනෙ :rofl::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::lol::lol: මගෙත් දෙතුන් පොලක රෙප් කපා තිබුන....

    රෙප් නම් කැපෙනවා.එක අදාල නැ..එත් එයාට දැන ගන්න දෙයක් තියෙනවාලු.ඉතින් මං එකට උත්තරයක් දුන්නා..පව් නෙ:D
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මෝ ඔව්....ජා ඇලට ඔච්චර සැරෙන් වතුර යනවා මමත් දැක්කමයි...:shocked::shocked:

    සිරාවට? ගිහින් බලන්ටෝනෙ හෙට, කට්ටිය ඇවිල්ල ඇති බලන්ඩ, පාලම කඩන් වැටෙයිද දන්නෑ බරටම කට්ටියගෙ :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගෙත් කපල තිබ්බ එකෙක්ගෙ රෙප් කපල ඌ ඒක මේකෙ කිව්වම මම ඌට රෙප් දුන්න නිසා "නිකන් රෙප් දෙන්න එපා වේ##" කියල දාල දන්න එකෙක්ද කොහෙද නැත්තන අර නම පාවිච්චිකරන් නෑනෙ :rofl::dull:

    :lol::lol::lol: