barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,231
    1,155
    113
    ara indika thotawaththa ekka wada karanna apu ekea wage lankawe wisishtama psychologist kekeda.............
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    මටත් මේ විදිහෙම අත්දැකීම් තියෙනවා. කලකට පෙර මාත් වේලාව බලන බලන විට දකින්නේ 1.11, 2.22, 10.10, 8.08 ඔය වගේ වෙලාවල්. ටික කාලයක් මම මේක ගනන් නොගෙන ඉන්න උත්සාහ කරත් අන්තිමට මට තේරුනා මේ මට ලොකු අනතුරු ඇඟවීමක් උනේ කියලා. මට උන් හිටි තැන් නැති උනා. ජීවිතේ පවා නැති වෙන්න ගියා. දැනටත් ඉදලා හිටලා මේක වෙන්න ගන්නවා.

    අඩෝ සිරවටද කියන්නේ බන්..විහිලුනම් කරන එපා රත්තරනේ..:growl: බයත් හිතෙනවා බන්..:baffled::baffled::(:shocked:
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    අනේ වෙන දෙයක් ගැන හිතහං බං,
    නැත්ත ඕක බොගේ වාසියට හරව ගනින් :sorry::sorry:


    උදා > 11 & 11 කියල ශොප් එකක් ඕපන් කරපං :) :rofl: උදේ එකොලහේ ඉදන් රෑ එකොලහ වෙනකන් ඇරල තියපං :rofl:

    ඇමරිකාවෙත් ඔය වගේ කේස් එකක් තියෙන්නේ :dull:

    :dull::dull:
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    mage yaaluwekutath ohoma deyak una. thaamath wenawada danne na. uuta hema weleema peyen peya wage welaawa penne 4:00 , 5:00 A wage :confused:

    Doctor kenek hambaweyan bn. Upades ganna. :yes: