119 අත්දැකීම

Emperor_ofkings

Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    Sri Lanka reddit එකේ තියන thread එකක්.

    15 පාරක් කතා කරල. පැයකට පස්සේ ඇවිල්ලා. සරත් වීරසේකර ගොන් පකාට ඔවා හදන්න බෑ. උට ඔන අපරාධකරයොගෙ photo ලීක් කරන්න රටක නීතියක් හරියට නැත්තම් ආන්ඩු ඇයි? ඇයි බදු ගෙවන්නේ?
    es38tx47aah61.jpg
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පොඩ්ඩක් අතින් දාලා කියපන්
    "අනේ සර් හොරා තුවක්කුවක් වගේ බටයක් අපි දිහාට දික් කලා"
    "අනේ සර් හොරා අපිට කුණුහපෙන් බැන්නා පිහියක් දික් කරලා, පොලිසි ගියොත් පොලිසියෙ උන්ගේ අම්මලාටත් හුකෝනවා" කිව්වා
    "හොරාව මම අල්ල ගන්න ගියා, එතකොට ඌ කිව්වා ඌ පොලිසියටත් පුකේ ඇරපු එකක්" කියලා

    අන්න එහෙම පොඩ්ඩක් අවුස්සලා කියපන්
    හොරා ඇල්ලුවා නැතා පොලිසියට කුණුහර්පයක් කියන ආතල් එක හරි තියෙනවානෙ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Ow 119 call eka answer karath kiyanne me dawas wala quarantine nisa ewanna kenek na kiyala robbery scene walata, ape pansalata panapu ekek allalala gas bandala bohoma amaruwen police enakan balan hitiya, paya 3kin aruwa lihala damma wade atharala
    fake ratak meka nam