~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හොඳයි හොඳයි අපිටත් සන්තෝසයි :yes: අකුරු කියවන්න පුළුවන් වෙච්ච ගමන් එළකිරි අකවුන්ට් එකක් හදල දෙන්න ඕනේ :P

    Yes..... Just like Gayan kuwait :yes::yes:

    giphy.gif
     
    • Like
    Reactions: inspiron

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කරපන් මා පුතේ.... :love::love:
    ඔව්වා තමා කවද හරි ජීවිතේ මිහිරි,අමිහිරි මතක විදිහට ඉතුරු වෙන්නේ... :D

    හැබැයි කිසිම වෙලාවක තමුන් කව්ද කියල අමතක කරන්න එපා.. :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කරපන් මා පුතේ.... :love::love:
    ඔව්වා තමා කවද හරි ජීවිතේ මිහිරි,අමිහිරි මතක විදිහට ඉතුරු වෙන්නේ... :D

    හැබැයි කිසිම වෙලාවක තමුන් කව්ද කියල අමතක කරන්න එපා.. :yes:

    :baffled:owa karanna koheda welawak...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කරපන් මා පුතේ.... :love::love:
    ඔව්වා තමා කවද හරි ජීවිතේ මිහිරි,අමිහිරි මතක විදිහට ඉතුරු වෙන්නේ... :D

    හැබැයි කිසිම වෙලාවක තමුන් කව්ද කියල අමතක කරන්න එපා.. :yes:
    කෙල්ලෙක් ඉන්ඩ එපායි. තනිකඩ ලව් තමා:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරපන් මා පුතේ.... :love::love:
    ඔව්වා තමා කවද හරි ජීවිතේ මිහිරි,අමිහිරි මතක විදිහට ඉතුරු වෙන්නේ... :D

    හැබැයි කිසිම වෙලාවක තමුන් කව්ද කියල අමතක කරන්න එපා.. :yes:
    ඔයාගේ පන මට මගේ පන ඔයාට කියල නෙව පටන් ගන්නේ :baffled: එතකොට තමන් කවුද කියල අමතක වෙනවා :no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :baffled:owa karanna koheda welawak...

    කෙල්ලෙක් ඉන්ඩ එපායි. තනිකඩ ලව් තමා:dull:

    ඔයාගේ පන මට මගේ පන ඔයාට කියල නෙව පටන් ගන්නේ :baffled: එතකොට තමන් කවුද කියල අමතක වෙනවා :no:

    මොන මගුලක්ද යකෝ දැන් මේ නෑ නෑ ...වෙලාවක් නෑ කිය කිය දොඩන්නේ......:angry::angry:
    කොහොම වෙතත් අහක යන උරචක්කර මාල එහෙම බෙල්ලේ එල්ල ගන්නේ එහෙම නෑ ඕන් :frown::frown:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොන මගුලක්ද යකෝ දැන් මේ නෑ නෑ ...වෙලාවක් නෑ කිය කිය දොඩන්නේ......:angry::angry:
    කොහොම වෙතත් අහක යන උරචක්කර මාල එහෙම බෙල්ලේ එල්ල ගන්නේ එහෙම නෑ ඕන් :frown::frown:

    :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :love:...... ඉදින් සයිබර් අවකාශයේ සැරිසරන නිශාචර සතුන් අපි වමු.......
    අතොරක් කෙළවරක් නැති මේ ඉලෙක්ට්‍රොනික් අවකාශයේ
    සොඳුර නුඹ හා එක්ව
    අපි යාත්‍රා කළෙමු බැසවිත් මේ සයිබර් නුබ ගැබින්
    පහස ලබන්නට හිස් අවකාශයක නොව
    තුරුලතා , වැලි පසින් , ගලන ජලයක හා මහපොළවක.......:love:
     
    :oo: