~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මේ කිරි පිටි ගැන , ඔබ ගේ අදහස කියන්න , ගාන නම් අඩුයි නේ ද ? රස හොදයි ද අනික ඒවා වගේ ?

    Rasa Padama - fonterra product

    Ref : fonterra
    1526282518287.png
     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මේ කිරි පිටි ගැන , ඔබ ගේ අදහස කියන්න , ගාන නම් අඩුයි නේ ද ? රස හොදයි ද අනික ඒවා වගේ ?

    Rasa Padama - fonterra product

    Ref : fonterra
    1526282518287.png

    :no: melo rahak netha :no::no::no:
     
    • Like
    Reactions: saja

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ කිරි පිටි ගැන , ඔබ ගේ අදහස කියන්න , ගාන නම් අඩුයි නේ ද ? රස හොදයි ද අනික ඒවා වගේ ?

    Rasa Padama - fonterra product

    Ref : fonterra
    1526282518287.png

    මේක ගන්න එපෝ
    මල ජරාවක්
    ඇන්කර්, රත්ති වලට වඩා කොලිටියෙන් ගොඩක් පහල තත්වයේ තියෙන්නේ
    ගාන අඩුවට දෙන්නෙත් ඒකයි
     
    • Like
    Reactions: saja

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    මොකෝ ඒක ඇතුලේ වෙන්නේ :baffled:

    IMAG0532.jpg

    mewwage cement kotta wage enne piti genalla packing machine walata danawa mehe. oya eka eka brand ekata wenama machine eka gane thiyenwa (raththi, anchour, anline, pedia pro) ewagen pack karala denawa. un itin ehen mona dala genawada danne mehe pack korana eka witharai karanne :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    IMAG0532.jpg

    mewwage cement kotta wage enne piti genalla packing machine walata danawa mehe. oya eka eka brand ekata wenama machine eka gane thiyenwa (raththi, anchour, anline, pedia pro) ewagen pack karala denawa. un itin ehen mona dala genawada danne mehe pack korana eka witharai karanne :dull::dull:
    එක ජාතියක් උකුයි අනික් ජාතිය ළමයින්ට හොඳයි අනික් ජාතිය ඇට දිරනවට හොඳයි කිය කියා කියන්නේ බොරුද එතකොට :baffled: ඔක්කොම එකම කිරිපිටි නෙ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,614
    113
    Nowhere
    එක ජාතියක් උකුයි අනික් ජාතිය ළමයින්ට හොඳයි අනික් ජාතිය ඇට දිරනවට හොඳයි කිය කියා කියන්නේ බොරුද එතකොට :baffled: ඔක්කොම එකම කිරිපිටි නෙ.

    :baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    apoi :shocked:

    IMAG0532.jpg

    mewwage cement kotta wage enne piti genalla packing machine walata danawa mehe. oya eka eka brand ekata wenama machine eka gane thiyenwa (raththi, anchour, anline, pedia pro) ewagen pack karala denawa. un itin ehen mona dala genawada danne mehe pack korana eka witharai karanne :dull::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    heta dawasamath nedda?

    Mata more than 50 GB ituruyi,
    mewa share karanna widiyak neane :(

    ඔව්.....මේ මගුල රෑටනේ වැඩිපුර දෙන්නේ.නයිට් ටයිම් ඩේටා තව ඉතුරුයි.
    මම නිශාචර නෙමේනේ. ඒක නිසා සෙනසුරාද වෙනකන් ඉන්න වෙනවා.
    සමහර ත්‍රෙඩ් ඕපන් වෙන්නෙත් නෑ.:angry: