~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කෝ දැන් අර පොල්කටු මාලේ හොයාගත්තද

නැනෙ...එ ත්‍රෙඩ් එක එයාට සෙන්ඩ් කරලා යාලුවෙක්..:(:(:(බැනුම් ඇහුවා ගමකට...එලියට බහින්න තහනම් කරලා තියෙන්නෙ.නැත්නම් පෙටා ගිහින් බලන්න තිබ්බා...එකෙ විකාරනෙ වැඩි...:oo::oo:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැනෙ...එ ත්‍රෙඩ් එක එයාට සෙන්ඩ් කරලා යාලුවෙක්..:(:(:(බැනුම් ඇහුවා ගමකට...එලියට බහින්න තහනම් කරලා තියෙන්නෙ.නැත්නම් පෙටා ගිහින් බලන්න තිබ්බා...එකෙ විකාරනෙ වැඩි...:oo::oo:
    යාලුවොත් දන්නවද මෙයා මේකේ ඉන්නවා කියල අසවල් නමින් :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපො එක එයාට එ දවස් වලම එයාට යැවුවා මම ම

    එහෙනම් ඉතින් හොද මහත්තයෙක්ම වෙන්නොනේ. ඒකෙ තිබ්බ ඒවා හැටියට :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් ඉතින් හොද මහත්තයෙක්ම වෙන්නොනේ. ඒකෙ තිබ්බ ඒවා හැටියට :rofl:

    ආයෙත් අහලා මම එක යැවුවාම එයා කිවිවෙ "මට විනාඩි 5ක් දෙන්න සුදු නොනා හිනාවෙලා මගෙ බඩ රිදෙනවා" කියලා..:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආයෙත් අහලා මම එක යැවුවාම එයා කිවිවෙ "මට විනාඩි 5ක් දෙන්න සුදු නොනා හිනාවෙලා මගෙ බඩ රිදෙනවා" කියලා..:P

    සුදු නෝනා :lol::lol::lol: