කෙට්ටුවට ඉන්න එක හොඳයි නෙ මහත් උනා කියන්නේ ආය දිගටම මහත් වේවි යනව හතලිහ විතර වෙද්දී අලි පැටියා වාගේ ඉඳි
අලිගැට පේර,ගස්ලබු වගෙ පලතුරු කන්න කියන්න...
ඇගේ ශේප් එක අවුලක් නෑ. අයිටම්ස් ටික තමා ලොකු කරගන්න ඕනේ. අතට අහු වෙන ගානට තිබුනොත් ඇති. මසාජ් කරාම ලොකු වෙන කතාවක් අහලා තියෙනවා. තෙරපිස්ට් වෙන්න ගිහින් ගුටි කන්න වෙයිද මන්දා
කලකිරුණා ප්‍රෙන්ස්... ටැග් පවා දාල![]()
හාපො ඔහොම නම් මන්ඩපෙ ඉන්න බැ ඩොඩො..ඔයීට වඩා මඩ වදිනවා...ඉවසන් ඉන්න වෙවි...කටුස් ට කියන කතා වල හැටියට ඔවා මොනාද....

කවුද කවුද ඇත්තට අපේ ඩොඩෝට ටැග් දාන්නේකලකිරුණා ප්‍රෙන්ස්... ටැග් පවා දාල![]()
නරක වැඩ ඕවා
owwata duk wenawada yako
api wage sathuten idapam![]()

ඇගේ ශේප් එක අවුලක් නෑ. අයිටම්ස් ටික තමා ලොකු කරගන්න ඕනේ. අතට අහු වෙන ගානට තිබුනොත් ඇති. මසාජ් කරාම ලොකු වෙන කතාවක් අහලා තියෙනවා. තෙරපිස්ට් වෙන්න ගිහින් ගුටි කන්න වෙයිද මන්දා

2006 දී මගේ බර කිලෝ 52
2018 දී මගේ බර කිලෝ 54
මම නම් කැමති නෑ මහත් වෙනවට.එහෙමයි කියල ජිම් තියා අඩුම ගානේ එක්සසයිස් එකක් වත් කරන්නේ නම් නෑ.![]()

කලකිරුණා ප්‍රෙන්ස්... ටැග් පවා දාල![]()

2006 දී මගේ බර කිලෝ 52
2018 දී මගේ බර කිලෝ 54
මම නම් කැමති නෑ මහත් වෙනවට.එහෙමයි කියල ජිම් තියා අඩුම ගානේ එක්සසයිස් එකක් වත් කරන්නේ නම් නෑ.![]()
අම්මටහුඩු කොහොමද බන් අවුරුදු 12ක් බර මේන්ටේන් කලේ
දැන් උස කියද?
මුකුත් කරන්නේ නෑ.
ශරීරය හැදිලා තියෙන විදිහ වෙන්න ඇති.උස 5 ' 4
ඒක වෙනස් වුනේ නෑ