~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් නේ...... ඇමෙරිකාවේ අනුස්මරණ සැමරුම් උත්සව එහෙම ඇති නේ
    ජෝර්ජ්බුෂ් නම් ඉස්සර 9/11 දවසට ඇෆ්ගනිස්තානේට කියල බෝම්බ දැම්මා

    ට්‍රුම්පච්චිත් නිකන් ඉන්නේ නැතිවෙයි. මොකක්හරි ආතල් එකක් දෙයි ඇමරිකානු ජනතාවට.

    ඔසාමා මිස් යූ

    :rolleyes::rolleyes::rolleyes:
    ඔසාමා මැරිලා නැත්නම් :oo: