අවුරුදු තුනකට විතර උඩදී සිමෙන්ති කොළ වලින් කරපු නිර්මාණයක්. ගමේ පල්ලියේ පාස්කු මංගල්ලෙට.....![]()
අවුරුදු තුනකට විතර උඩදී සිමෙන්ති කොළ වලින් කරපු නිර්මාණයක්. ගමේ පල්ලියේ පාස්කු මංගල්ලෙට.....
![]()
දවල්ට මස් කරියක් හදන්න තුනපහ අඩුම කුඩුම ගෙන්න ගියා![]()


පට්ටනේ
කොහෙද බන් ගම?


ජා ඇල..... අපි පොඩි කාලේ ඉඳල සිමෙන්ති කොළ වලින් මේ වහේ එක එක නිර්මාණ කළා...තව තියෙනවා. පොටෝස් දාන්නම්.![]()
තැන්ක්යූ සරා.....![]()

මරුනේ
එල එල තව දාපං


වෙල්කම් කියන්න බැනෙ ඩොඩෝ.......ඔයාවනෙ උයන්නෙ...![]()



ඇයි ෆ්රෙන් මාව කන්නේ ?
![]()
3D horse cart, පොඩි කෘ කැබ් එකක් සරසල තියෙන්නේ.
මේ ඔක්කොම 3D නිර්මාණ.![]()
මාව උනු කරලා කුට්ටි කපලා බෙදාගන්න හැදුවට

ඔයාව උණු කරන්න දෙයක් නැ අක්කා. ඔයා කොහොමත් හොට්නේ![]()


මේ අස්සයව හදපු හැටි ටිකක් කියපන්කො