මේවා එහෙම මකන්න ආවොත් ඉතින් GT ට විරුද්දව යුද ප්‍රකාශ කරනව![]()
අච්චර අසහන ත්‍රෙඩ් තියෙන්නේ ඒවා මකන්න බැරිය මේ අපේ අහිංසක මල් මණ්ඩපේ ඒවා මකන්නේ මොන හිතකින්ද

මේ ත්‍රේඩ් ලොකු ඒව නෙමෙයිනෙ. ඒක නිසා මකන්නෙ නෑ මේවා එහෙම මකන්න ආවොත් ඉතින් GT ට විරුද්දව යුද ප්‍රකාශ කරනව![]()
අච්චර අසහන ත්‍රෙඩ් තියෙන්නේ ඒවා මකන්න බැරිය මේ අපේ අහිංසක මල් මණ්ඩපේ ඒවා මකන්නේ මොන හිතකින්ද

මේ ත්‍රේඩ් ලොකු ඒව නෙමෙයිනෙ. ඒක නිසා මකන්නෙ නෑ අපි ඉතින් කොටස් වශයෙන් නෙ පවත්වාගන යන්නෙ මෙගා නාට්ටියක් වගේ ඒ හින්ද මකන එකක් නෑමේ ත්‍රේඩ් ලොකු ඒව නෙමෙයිනෙ. ඒක නිසා මකන්නෙ නෑ

අපි ඉතින් කොටස් වශයෙන් නෙ පවත්වාගන යන්නෙ මෙගා නාට්ටියක් වගේ ඒ හින්ද මකන එකක් නෑ![]()

මෙගා නාට්‍යය පරාද කරල කෝපි කඩේ වගේ වාර්තාවක් තියල තියෙන්නෙ අම්මෝGT අයියට ආයිත් ත්‍රේඩ් දෙක්ක තුනක් මකන්න හිතුනොත් ඔයාට තරුණ වෙන්න පුළුවන්![]()


මල්සරෝ කොහෙද ඉන්නෙ


අල්ලනව මම ඔට්ටු වෙලා නෑ තව මට්ටුනැතිද උඹ මට විදින්නේ ...
මල්සරා විද්දොත් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. හැබැයි මම බාර ගන්නෙ නැහැඔයාට කලින් ම මල්සරා ඊතලෙන් විද්ද නේද? ආයිත් මොකට ද හොයන්නෙ?![]()

නැත්නම් බ්‍රෝ මෙලහකට පොස්ට් කවුන්ට් එක ලක්ෂ 2ක් විතරමතක් වෙනකොටත් බය හිතෙනව ද?


a dawaswala kanthawo wadipura inna athine?නැත්නම් බ්‍රෝ මෙලහකට පොස්ට් කවුන්ට් එක ලක්ෂ 2ක් විතර
මල් වත්ත සේරම මැකුවනේ![]()
මල්සරා විද්දොත් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. හැබැයි මම බාර ගන්නෙ නැහැ![]()

ඊතලේ ද? නැත්තම් ගැහැණු දරුවව ද? ow ow hitiya hitiyaaa dawaswala kanthawo wadipura inna athine?
mita wada hitiyaනැත්නම් බ්‍රෝ මෙලහකට පොස්ට් කවුන්ට් එක ලක්ෂ 2ක් විතර
මල් වත්ත සේරම මැකුවනේ![]()

hunga kalekata passe me paththa mathak welaneඔක්කොම balance කරන් යනවා ඉතින්
ඔව් ඔව් ඊළඟට රැකියාව මේ ටිකේ training එකයි ඉගන ගන්නවා කිව්වේ

a dawaswala kanthawo wadipura inna athine?

ඕව ඉතින් ඔහොම තමයි. ඇයි අර ආතල් ත්‍රේඩ් එක. තව ඒ වගේ ත්‍රේඩ් කිහිපයක් ම මැකුව.![]()

ගොඩක්ම බලපාන්නේ GDP එක (Gross Domestic Product) ඒ කියන්නේ රට ඇතුළෙ නිශ්පාදන. ඒක වැඩිනන් අන්න ආර්ථිකේ නගිනව. ආර්ථිකේ එක්ක equity වැඩිවෙනව (equity market). Market Oppertunities වැඩිවෙනව. එහෙම වෙනකොට foriegn investment වැඩිවෙනව. ඒ කියන්නේ රට ඇතුලට තව සල්ලි එනව (තවත් හොඳයි). මේ දේවල්වලට ගොඩක් බලපාන්නේ කෙලින් දැක්මක් තියෙන රජයක් සහ දේශපාලන ප්‍රථිඵත්ති.
දැන් මන් කිව්ව ඔක්කොම අනිත් පැත්තට හිතන්න. එතකොට අපේ රටේ තත්වේ තේරෙනව. අපිට rate එක වැඩිපුරම බලපාන්න හේතුව මේකයි. අපි වැඩිහරියක් import හන්ද ඉතින් rate එක එක්ක CPI වැඩිවෙනව ඉතින් (Consumer price index: සරලව කිව්වොත් බඩු මල්ලක මිල). ඒත් income වැඩිනොවන නිසා income/expenses අඩුවෙනව. ඉතින් අන්න ඒකයි අවුල![]()


