රොනී ලීච් නිහතමානි මනුස්සයෙක්
කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න
ඒ මනුස්සයත් නැති උනා
අහපු වෙලේ දුකක් දැනුනා
ඔව් බන් මටත් ටිකකට කලින් අහන්න ලැබුනා.
හිනායන දෙයක් කරල අනිත් අයව සතුටෙන් තියන්න try කරපු කෙනෙක්නේ..
මොනව වුනත් පවු

RIP.
රොනී ලීච් නිහතමානි මනුස්සයෙක්
කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න
ඒ මනුස්සයත් නැති උනා
අහපු වෙලේ දුකක් දැනුනා

කොල්ලා හැමදාමේ මේ වෙලාවට මණ්ඩපෙට බහිනවා නෙහ් ......
මොකෝ වෙන්නේ...
උපුල් මාමත් ඇවිදින්![]()

ඔව් කට්ටිය නිදා ගත්තම මේක run කරන්නේ මන් තමා
මුකුත් නෑ ඉතින්. ඉන්නව බන්. ඔන්න උඹට චන්දේ දුන්න මන්.![]()
හිකිස්....ඔව් ඔව් මම දැක්කා. පොල් එකක් දාලා තියෙනවා..
උඹ පාන්දර කීය වෙනකන් ඇහැරගෙන ඉන්නවද සාමාන්‍යයෙන් ?
උදේට කීයට වගේද නැගිටින්නේ, එහෙම නැත්තන් දවල්ටද නිදියන්නේ ?
ඔව් බන් මටත් ටිකකට කලින් අහන්න ලැබුනා.
හිනායන දෙයක් කරල අනිත් අයව සතුටෙන් තියන්න try කරපු කෙනෙක්නේ..
මොනව වුනත් පවු
RIP.
හ්ම්ම් නෑ බන් මන් ලංකාවේ නෙවෙයි ඉන්නේ මේ දවස් වල..
මෙහේ දවල් දැන්.. ඒකනේ මන් අවේලාවේ එන්නේ..
කොල්ලා හැමදාමේ මේ වෙලාවට මණ්ඩපෙට බහිනවා නෙහ් ......
මොකෝ වෙන්නේ...
උපුල් මාමත් ඇවිදින්![]()



download kalata balanna kalayak yanawa. eka digata balanna welawa aduinemovie එක බැලුව ද? හොඳද ඒක?![]()
අම්මට එහෙමද...එල එල. ඒ විත්තියක් දන්නේ නෑනේ.....
download kalata balanna kalayak yanawa. eka digata balanna welawa aduine

ow hoda minissu tika tika ayin wela yanawaමොනවා කරන්නද බං...හැමෝටම උරුම දෙයක්නේ.
හැබැයි පහුගිය කාලවකවානුවේ කලාවට සම්බන්ධ ගොඩක් දෙනෙක් මැරුණා නේද.....
හරියට නිකන් ක්ෂේත්රයේ එක ස්තරයක්ම එහෙම්පිටින්ම ගැලවුනා වගේ දෙයක් නේ....![]()
ow hoda minissu tika tika ayin wela yanawa
ekath me kale wedi wage
ආ එහෙමද ප්‍රෙන්![]()
ඒක සංකීර්ණ ප්‍රශ්නයක්නෙ. ඒ තත්වෙට කවුරැ හරි යොමු කරනවනන් (force කරනවනන්) ඒක අනිත් කෙනාගේ වැරැද්දක් නේද.
handsfree උදාහරණෙන් අපි කැපවීමක් කරානේ. ඒ කැපවීම අනිත් කෙනා දන්නැත්තන් ඒකෙ කිසිම තේරැමක් නෑ නේද. එයා හිතයි(misunderstanding) තනියම සිංදු අහනව කියල![]()
මන් තේරැන් අරන් තියෙන විදිහට වෙනින් කෙනෙක් වෙනුවෙන් දෙයක් කරනවනන් ඉඟියකින් හරි පොඩ්ඩක් තේරැන් කරන්න උත්සහ කරන්න ඕන (ඒක ගැන කියවනව කියන එක නෙවෙයි). එතකොට ඒක අනවශ්‍ය දෙයක්නන් අනිත් කෙනා කියනව. නැත්තන් ඒකේ අන්තිම ප්‍රථිඵලේ හැමෝම confuse වෙන එක.
මන් හිතන්නේ ඔයා අහපු දේට කෙටියෙන් උත්තරේ, එක එක්කෙනා අතරේ අවබෝධයක් නැති එක තමයි නේද. එහෙම අවබෝධයක් ඇත්තටම තියෙනවනන්, අපි කාටවත් ඕන විදිහට ජීවත් වෙන්නෙ නෑනේ.
මම අකමැති උනත් එක පාරටම එක කියන්න යන්නෙ නැ...මොකද එයාගෙ හැසිරිම අපි දන්නෙ නැනෙ හරියටම...
හැබැයි ඉතින් මම හුගක් ම උත්සාහ කරන්නෙ අනික් අයට කරදරයක් නොවි ඉන්නම තමා..ඔකට බැනුම් අහන අවස්තාත් බොහොමයි ඉතින්...........එත් එක වෙනස් කරගන්න අමාරුයි ටිකක් මට....හැමොටම වගකිම් යුතුකම් තියෙනෙ...අපි වෙනුවෙන් හැමදෙම කැප කරන්න කියන්න බැනෙ...හැබැයි ගෙදරදි කැමති අකමැති කැම හොයනවා නෙ......අම්මා බනිනවා"ඔයාට ගෙදර ඉවුවුවාම තමා කන්න බැරි"කියලා.........
මම දැන් නම් කැම තොරනවා අඩුයි...