~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ගොඩේකොල්ලා;23691295 said:
අපෝ හෙලුවෙන් හිටියත් මුස්ලිම් කඩේකින්නන් මුකුත්ම ගන්නෙ නෑ :no:

බලාගෙන වඳ වෙන බෙහෙත්දාල දෙයි :rolleyes:

මමත් ඉතින් මෙහෙන් ගන්නෙ නැ...එත් ඉතින් ගෙන්වන එවාත් ශුවර් නැ...හුගක් වෙලාවට රෙදි අරන් මස්සනවා...හැබැයි ඉතින් එකට දෙකක් වියදම....:sorry:අනික එම්බ්‍රොයිඩර් රෙදි හරි ගනන්...අඩුම යාර 6ක් වත් ඔනි සායට...
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23690930 said:
    ඔය මිසිස් ශ්‍රී ලංකා නේද? (Mrs) :confused:

    ආහ ඔව් ඔව් පොඩි මිස්ටේක් එකක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ.... නෑ..... එයා කතා කරද්දි කට වැඩ කරන්න හරි හුරතල් විදියට...
    බලන්න බොරුනම්.... හරියට කුරුල්ලෙක් සිංදු කියනව වගේ

    සවුන්ඩ් ම්යුට් කරලා අහන් ඉද්දි හරිම හුරතල්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා මොකො ඔච්චරටම පියුමිව සුද්ද කරන්නෙ......මොකො දෑවැද්දට ලමෙක් ගන්න ආස හිතිලාද:P

    මන් එයාගේ ඇදුම ගැන විතරයි කතාකලේ
    නැතුව චරිතේ ගැන නෙමෙයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද ඩෙනිමයි ටි ෂර්ට් එකයි ගහගෙන ඕන මගුලක යන්න පුළුවන්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මමත් ඉතින් මෙහෙන් ගන්නෙ නැ...එත් ඉතින් ගෙන්වන එවාත් ශුවර් නැ...හුගක් වෙලාවට රෙදි අරන් මස්සනවා...හැබැයි ඉතින් එකට දෙකක් වියදම....:sorry:අනික එම්බ්‍රොයිඩර් රෙදි හරි ගනන්...අඩුම යාර 6ක් වත් ඔනි සායට...
    sayata yara6 k kiyanne kochchara mahatha athda,:baffled: