කෝපි...හ්ම්ම්, මගෙත් ආසම පානයක්.
වතාවක් අපි කෑම්පින් නයිට් එකකදී අපිට රෑට පොඩ්ඩක් සීතල යන්න පාවිච්චියට ගෙනියන්න ( සැර පානයක්) ගන්න සල්ලි තිබුනේ නෑ.
ඒක නිසා අපි කලේ ගෙදර තිබුණු තැඹිලි වයින් බෝතලයක් ගෙනිච්චා.
එදා රෑ අපි බිව්වේ කෝපි තුන් කාලක් එක්ක වයින් කාලක් මිශ්‍ර කරලා චොකලට් කෑල්ලක් එක්ක අනුපානයක්.
එදා ඉඳල අපේ කොම්බිනේෂන් එක ඔය තුන තමයි.
ඇඟට මාරම ප්‍රාණවත් ගතියක් දැනෙනවා.

තව දෙයක්, කෝපි මන්ඩි දාලා ඉඳුල් භාජන වල ඉඳුල් යවන්න පුළුවන්. ඒකත් එදා තමා අත්හදා බලල සාර්ථකයි කියල තේරුම් ගත්තේ....

Last edited:

ඔව ඔක්කොම බඩේ එකතුවෙලා කවලන් උනාම ලෙඩක් නොහැදී බේරුනොත් තමා පුදුම 