~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    -It was Malfoy.
    -That is a very serious accusation, Potter.
    -Indeed.
    -Your evidence?
    -I just know.
    -You just... know.
    You astonish with your gifts, Potter.
    Gifts mere mortals can only dream of possessing.
    How grand it must be to be the Chosen One.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔබ ආදරය කලයුත්තේ
    ඔබ ඒ සඳහා සුදානම් වූ විටකදී මිස ඔබට තනිකම දැනෙන විටකදී නොවේ.
    ඔබ මා හා තෙපුල ආදර බස් තනිකමක අග්‍ර ඵලය නම්,
    ඔබ මට දුන් ආදරය හුදෙක් තනිකමක සේයාවක්ම නම්,
    යන්න ඔබ මා හැර. විඳිමි ඔබේ ආදරය මගේ තනිකමට ඔබ නැති ලොවක.

    :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    C++ c#
    thama
    html ccs
    java walath karanawa wediya ne

    අහ java කරන නිසා තමයි Eclipse තියෙනව කිවුවෙ නේද?

    සොෆ්ට්වෙයාර් සයිට් එකටනම් දැන් ගොඩක් කට්ටිය බැහැල ඉන්නව වගේ දැක්ක.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අහ java කරන නිසා තමයි Eclipse තියෙනව කිවුවෙ නේද?

    සොෆ්ට්වෙයාර් සයිට් එකටනම් දැන් ගොඩක් කට්ටිය බැහැල ඉන්නව වගේ දැක්ක.

    Hp thawa mehe loku invest ekak karai mama ena awurudde lankawe
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙසා ගූගල් ට්‍රාන්ස්ලේට් කර්ණේකා මත්ලබ් ක්‍යාහේ...කොයි ෆයිදා නහීහේ... ඉෂ්වක් මුජේ බොහොත් කාම් හේ. වර්ණා මේ තුමේ අච්චේසේ සම්ජා කර්දුන්ගා...

    කවුද බොලේ ගූගල් ට්‍රාන්ස්ලේට් එකට AI උගන්නපු පොර. මෙන්න මේක මගෙන් මෙහෙම අහනව :rofl:

    ගූගල් පරිවර්තනය පරිවර්ථනයකට පරිවර්තනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23702449 said:
    මේ පොරගෙ ඒව බලල තියෙනවද? නියම කතක් නැට්‍ටුවෙක්. කෙල්ලො පරාදයි :yes:


    ඔව් එත් වැඩි වගෙ අනෙ......මම ඔය ටයිප් ඩාන්සින් වලට ආස නැ...

    පොර හොදයි කෙල්ලන්ට නැටුම් උගන්වන්න. දක්ෂයෙක්
    ඒත් ඔය වගේ ඩාන්ස් කලාම ප්‍රසිද්දයේ ඒක බලන් ඉන්න අයට අවුල්
    පිරිමි ගතිය නැති නිසා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොර හොදයි කෙල්ලන්ට නැටුම් උගන්වන්න. දක්ෂයෙක්
    ඒත් ඔය වගේ ඩාන්ස් කලාම ප්‍රසිද්දයේ ඒක බලන් ඉන්න අයට අවුල්
    පිරිමි ගතිය නැති නිසා

    :yes::yes::yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ ආදරය කලයුත්තේ ඔබ ඒ සඳහා සුදානම් වූ විටකදී මිස ඔබට තනිකම දැනෙන විටකදී නොවේ. ඔබ මා හා තෙපුල ආදර බස් තනිකමක අග්‍ර ඵලය නම්, ඔබ මට දුන් ආදරය හුදෙක් තනිකමක සේයාවක්ම නම්, යන්න ඔබ මා හැර. විඳිමි ඔබේ ආදරය මගේ තනිකමට ඔබ නැති ලොවක.

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගූගල් නෙමෙයි. ගූගල් ට්‍රාන්ස්ලේට්.

    ට්‍රාන්ස්ලේට් එක මිහිරි බසින් ඇමතුවම අයියා රැවටුනානේ ;)