~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol: ade nikan pennada thiyenne

    නෑ නෑ දැන් අවුලක් නෑ මං හිතන්නෙ. අර ත්‍රේඩ් පිටින් මකපු කාලෙ තමයි එහෙම වුණේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :shocked::shocked: භයානකයි. එහෙනම් පරිසම් වෙන්න ඕන. අර ලංකාවෙ ප්‍රසිද්ධම කියමන තියෙන්නෙ මං දන්නෙ නෑ. මට මතක නෑ කියන්න ඕන.

    තේරවිල්ලක් තෝරනව වගේ ඒක කලේ... ජොලියට... එහෙම අවුලක් නෑ.... බුදු අම්මෝ කොහෙ වුනත් කමක් නෑ... මම පාතාල පොරක් නෙවෙයි... අහිංසක දුගී දුප්පත් මනුස්සයෙක්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තේරවිල්ලක් තෝරනව වගේ ඒක කලේ... ජොලියට... එහෙම අවුලක් නෑ.... බුදු අම්මෝ කොහෙ වුනත් කමක් නෑ... මම පාතාල පොරක් නෙවෙයි... අහිංසක දුගී දුප්පත් මනුස්සයෙක්...

    ඔබ පාතලේ පොරක් වුණත් ගැටලුවක් නැත. මා සතුව සල්ලි පුරවපු ගිණුම් නැත :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    purudu wenawada
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි මැකුවේ?

    ඒ ත්‍රේඩ් එකේ පෝස්ට් ලක්ෂය පන්නල තිබුණ. තව 35000 වගේ ත්‍රේඩ් වගයකුත් තිබුණ. ඒව නිසා සර්වර් එක අවුල් ගිහින් ඩේටබේස් කේස් ඇවිත් මැකුව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    gt ayya files thiyan inna kemathi nelu

    ඒ ත්‍රේඩ් එකේ පෝස්ට් ලක්ෂය පන්නල තිබුණ. තව 35000 වගේ ත්‍රේඩ් වගයකුත් තිබුණ. ඒව නිසා සර්වර් එක අවුල් ගිහින් ඩේටබේස් කේස් ඇවිත් මැකුව.

    අම්මට සිරි
    හොද ත්‍රෙඩ් තියෙන්නත් ඇතිනේ

    මේවා මකන්නේ නැතිවෙයිනේ
    කොහොමත් 20,000 යද්දී අලුත් කරනවනේ