~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ වීඩියෝ එක නම් දැන් මාසයක් එකහමාරක් විතර කලින් දැක්කා. පට්ට දක්ෂ කෙල්ලෙක්.:love:
    අද ගොඩක් දෙනෙක් සංගීතය කිව්වම වාදනය ගැන පල්ලහට දාල කටයුතු කරන්නේ.
    රියැලිටි ෂෝ වලත් සංගීත වාදනයට වැඩි තැනක් නෑනේ.:no:

    ඔව් ඒක ඇත්ත. අපේ සමාජේ වැඩියෙන් පිළිගන්නේ ගායනය කරන තැනැත්තාව
    වචන වලින් තොර සංගීත වාදනයක් රසවිදින්න පුරුදුවෙලා නැ
    හොදම උදාහරනේ අපේ ගෙදර මන් සද්දෙට ගීතයක් නොවන සංගීතයක් අහන් ඉද්දි ගෙදර මිනිස්සු අහනවා ඕක
    මොකක්ද? ඕක සින්දුවක් නෙමේනේ කියලා :dull:



    August Rush ෆිල්ම් එක බලල තියේද ? මට නම් දැකපු හැටියේ මතක් වුනේ ඒක.:love:
    මොකෝ,වයලීනයට සම්බන්ධ අතීතයකට හිමිකමක් තියෙනවද ?:rolleyes:

    ෆිල්ම් එක බලලා තියෙනවා පට්ටම එකක් සංගීතය අතින් මෙන්ම සිනමාත්මක අතින් ඉහල ගනයේ එකක්
    මතක විදියට ඔස්කාර් සම්මාන පවා හිමිඋනා

    අතීතයෙ මාත් පාසැල් වයසේදී වයලින් වාදනය කළා. ඒත් මෙච්චර දක්ෂ නැ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒව තමයි ඒ ඒ බ්‍රවුසර් එකේ මූලික පටන් ගැන් ම කිවුවොත් හරි. ඒ කියන්නෙ බ්‍රවුසර් එන්ජින් එකෙන් තමයි අපි මේ දකින දේවල් රෙන්ඩර් කරල දෙන්නෙ. මූලික වශයෙන් HTML හා අනිකුත් ඒව.

    Gecko කියන්නෙ මොසිල්ලා විසින් හදපු ‍බ්‍රවුසර් එන්ජින් එක. හැදුව විතරක් නෙමෙයි ඉතින් ඒවට නිරන්තර වෙනස්කමුත් එයාල කරනව.

    Blink කියන්නෙ ළඟදි ගූගල් අයියට හිතිල හදපු එක. ඒකනම් ගොඩක් ළඟකදි හැදුවෙ.

    ඔය වෙනස්කම් නිසා තමයි ගොඩක් වෙලාවට සමහර බ්‍රවුසර්වලට සමරහ HTML5 Features වගේ ඒව සපෝට් කරන්නෙ නැත්තෙ.

    ම්ම්ම්ම්ම්ම්.........
    +12

    එතකොට ඔය දෙකෙන් ද අනිත් බ්‍රවුසරත් දුවන්නේ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Android wala use karanna hodama browser eka mokadda

    මමනම් UC තමයි උන් data උස්සනවා කියලා කතාවකුත් තියෙනවා
    කොහොමත් email,fb ලොග් වෙන්නේ නැ

    UC එකේ මන් දැක්ක හොදම feature එක black theme එක
    එළකිරි එන්න එහෙම මරු
    නැත්තන් ඇහැට අමාරුයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    spotify ප්‍රිමියම් ගත්ත ප්රෙන්ස්. අව්රුද්දටම 1500යි :rofl:

    එළ එළ. ඒකෙ ප්‍රමෝෂන් එකක් යනව ද? කලින් හෙන ගානක් නේද තිබුණෙ මාසෙකට? :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම්ම්ම්ම්ම්ම්.........
    +12

    එතකොට ඔය දෙකෙන් ද අනිත් බ්‍රවුසරත් දුවන්නේ?

    නැහැ තව එන්ජින් තියෙනව. දැන් අපේ මයිකොසොෆ්ට් අයිය වෙනස් එකක්නෙ යුස් කරන්නෙ. ඒ වගේ තව අය පාවිච්චි කරන ඒව තියෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනම් UC තමයි උන් data උස්සනවා කියලා කතාවකුත් තියෙනවා
    කොහොමත් email,fb ලොග් වෙන්නේ නැ

    UC එකේ මන් දැක්ක හොදම feature එක black theme එක
    එළකිරි එන්න එහෙම මරු
    නැත්තන් ඇහැට අමාරුයි

    Firefox Android එකේ තීම් මාරු කරන්න පුළුවන් මං හිතන්නෙ.‍ ක්‍රෝම් එකේ හෝ ඔපෙරා එකේනම් බැරි ද මන්ද :rolleyes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    data කොහෙන්ද ඔවට

    මාසේ මුල :P

    එළ එළ. ඒකෙ ප්‍රමෝෂන් එකක් යනව ද? කලින් හෙන ගානක් නේද තිබුණෙ මාසෙකට? :D
    අනේ මන්ද. අකවුන්ට් විකුණන එකෙක්ගෙන් ගත්තේ.


     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Firefox Android එකේ තීම් මාරු කරන්න පුළුවන් මං හිතන්නෙ.‍ ක්‍රෝම් එකේ හෝ ඔපෙරා එකේනම් බැරි ද මන්ද :rolleyes:

    හැම එකේම තියෙනවා night-mode කියලා. ඒවයෙන් වෙන්නේ brightness අඩු කරලා කහ කරලා පෙනන්න එක
    හැබැයි UC එකේදී background එක black වෙලා text සුදූ වෙනවා

    මෙන්න මේ වගේ (මේකනම් PC එක)


    ToqHNv7.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැම එකේම තියෙනවා night-mode කියලා. ඒවයෙන් වෙන්නේ brightness අඩු කරලා කහ කරලා පෙනන්න එක
    හැබැයි UC එකේදී background එක black වෙලා text සුදූ වෙනවා

    මෙන්න මේ වගේ (මේකනම් PC එක)

    https://appchoose.blogspot.com/search/label/amoled

    ඔතන තියෙනව දාල ගොඩක් බ්‍රවුසර්වලට එහෙම තීම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හැම එකේම තියෙනවා night-mode කියලා. ඒවයෙන් වෙන්නේ brightness අඩු කරලා කහ කරලා පෙනන්න එක
    හැබැයි UC එකේදී background එක black වෙලා text සුදූ වෙනවා

    මෙන්න මේ වගේ (මේකනම් PC එක)


    ToqHNv7.png

    Me mokadda me