ඊට පස්සේ ලොක්කා ඇවිට් ත්‍රෙඩ් ටික පෝලිමට මකල ගියාම හරිබලමු ඊළඟ 8000ස සඳහා ප්‍රමුකතාවය මේ නුලෙන් ගන්න![]()
මම නම් හිතන්නෙ නැහැ එහෙම කරයි කියලා කාලෙකටඊට පස්සේ ලොක්කා ඇවිට් ත්‍රෙඩ් ටික පෝලිමට මකල ගියාම හරි

මම නම් හිතන්නෙ නැහැ එහෙම කරයි කියලා කාලෙකට![]()
ත්‍රෙඩ් එක වහල දැම්ම නං ඉවරනේ ආය මකන්න ගියේ අහවල් එකටදමම නම් හිතන්නෙ නැහැ එහෙම කරයි කියලා කාලෙකට![]()
ත්‍රෙඩ් එක වහල දැම්ම නං ඉවරනේ ආය මකන්න ගියේ අහවල් එකටද

umbata raha watuna neda ara kema eke???ස්පෙෂල් කැරැක්ටර් පෝස්ටින්ග් ඔතෝරිටි එක.... ?![]()

umbata raha watuna neda ara kema eke???
malbabata rasa danune nahailu... deice connect wenne nea... response error![]()

යේස් යේස්දැන් වැහි ගතිය කෙමෙන් කෙමෙන් පහ වී ගෙන යන සෙයක් දක්නට ලැබෙනව නේද ගායිස් ඇන්ඩ් ඇනිමොල්ස්....
අගමැතිට පුළුවන් නම්එහෙම උනොත් එහම මොකද කරන්නෙ උබ, තාලෙට.....

මල් වත්ත ත්‍රෙඩ් ටික මැකුවනේත්රෙඩ් එක වහල දැම්ම නං ඉවරනේ ආය මකන්න ගියේ අහවල් එකටද
මල් වත්ත ත්‍රෙඩ් ටික මැකුවනේ
ලක්ෂය ගසලා තිබ්බේ ඕයි![]()
අපි හාර්ඩ් එකේ ඉඩ ඉතුරු කරගන්න ආදී කාලේ ෆිල්ම්ස් ටීවී සිරිස් මකනවා වගේ තමයි ත්‍රෙඩ් ටික මකල දැම්මේඒ කිව්වෙ?![]()

රසයි මදි එකයි අවුලumbata raha watuna neda ara kema eke???
malbabata rasa danune nahailu... deice connect wenne nea... response error![]()