මෙහෙ එහෙම අව්ලක් නෑ බන්... එක පාරට වැඩි වෙන සීන් නෑ.. මැණික්ගඟේ උඩ හරියේ.. අපිටත් උඩින් තමයි ඇර වතුර වාහන එක තියෙන්නේ.... (එකේ නම මතක නෑ)![]()
එළ එළ එහෙනම් ගැටලුවක් නැහැනෙ. වතුර වහන එක? සොරොවුව ද?
මෙහෙ එහෙම අව්ලක් නෑ බන්... එක පාරට වැඩි වෙන සීන් නෑ.. මැණික්ගඟේ උඩ හරියේ.. අපිටත් උඩින් තමයි ඇර වතුර වාහන එක තියෙන්නේ.... (එකේ නම මතක නෑ)![]()
එයාගෙ සල්ලිවලින් ද ඔය තාර දාන්නෙ නැහැනෙ? කවුරු ආවත් ඒව කරන්න ඕන දේවල්. අනිත් එක ඔහොම හිතුව ම හැමදේට් ම එයා තාර දැම්ම නිසා හොඳයි. මෙයා මට ජොබ් එකක් දුන්න නිසා හොඳයි. අරය ළමයව පාසලට දාල දුන්න නිසා හොඳයි. දිගට ම යන්නෙ ඒක. මැරෙනකන් දේශපාලන වහලෙක්. අනිත් එක ඒක කොහොම ද උදවුවක් වෙන්නෙ? ජනතා නියෝජිතයො කියන අයගෙ වගකීමක් ඒක.
ඔච්චර කෙලෙහිගුණ දත් මිනිස්සුනම් ලංකාවෙ ඉන්නෙ තමන්ගෙ දෙමවුපියන්ට, ගුරුවරුන්ට කොච්චර දේවල් කරල තියෙන්න ඕන ද ඊට කලින්?
හරි මෙහෙම හිතන්නකො ඔයා ඡන්දය එයාට දෙන්නෙ නෑ. එතකොට දෙන්නෙ කාටද?
ude wassa.. dan nan tikak payanawa.. but awwa naaගගට යන්න හදන්නේ නාගන්න කියල...
මේකට මගේ උත්තරේ ඔයාගේ පොස්ට් එකේම තියෙනවා
මන් මෙයාට චන්දේ දුන්නේ නැත්තන් වෙන කාටද දෙන්නේ?
මට කිසිම සේවයක් නොවුණු කෙනෙකුට දෙනවද නැත්තන් අඩුම තරමේ පාර හදලා දීපු එකාටවත් චන්දේ දෙනවද
ඔතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා
මන් දන්න පව්ලක් තියෙනවා ඒ ගෙදර වැඩිමල් පිරිමියාට ප්‍රේමදාස ජනපති කාලේ රස්සාවක් දීලා තියෙනවා
දැන් ඒ මනුස්සයා පෙන්ෂන් ගිහිල්ලත් ගොඩක් කල්
හැබැයි තාමත් කැපුවත් කොළ කියාගෙන ඉන්නේ අර රස්සාව ලැබුණු නිසා
ඒක තමා ඔතන තියෙන වැරැද්ද
නැහැ මල්ලි. ඔයා වගේ තරුණ අයත් කළගුණ සලකනව කියල දේශපාලකයන්ට කතිරය ගහනවනම් ඉතින් රටේ අනිත් අය ගැන අහන්න දෙයක් තියෙනව ද? ඒකයි මං කිවුවෙ එතන.
අනිත් ඔයාගෙ ප්‍රශ්නයට උත්තරය කාටවත් නොදී ඉන්නත් පුළුවන්නෙ. ඡන්දය කටුගාන්න පුළුවන්. එහෙම නැත්තම් තමන්ට උදවුවක් කළ නිසා නෙමෙයි යමක් කරන්න පුළුවන්, හොර මැර නැති චරිතයක් බලල දෙන්න පුළුවන්නෙ. තමන්ට දෙයක් කරනව කියල හැම හොරෙකුට ම ඡන්දය දෙන්න ගත්තොත් ඒ ඩ්රෙන්ඩ් එක තමයි දිගට ම යන්නෙ. දැනුත් වෙන්නෙ ඒකනෙ. දැන් මොකක් ද ඉතින් වෙලා තියෙන සෙතේ?
annekai.නැහැ මල්ලි. ඔයා වගේ තරුණ අයත් කළගුණ සලකනව කියල දේශපාලකයන්ට කතිරය ගහනවනම් ඉතින් රටේ අනිත් අය ගැන අහන්න දෙයක් තියෙනව ද? ඒකයි මං කිවුවෙ එතන.
අනිත් ඔයාගෙ ප්‍රශ්නයට උත්තරය කාටවත් නොදී ඉන්නත් පුළුවන්නෙ. ඡන්දය කටුගාන්න පුළුවන්. එහෙම නැත්තම් තමන්ට උදවුවක් කළ නිසා නෙමෙයි යමක් කරන්න පුළුවන්, හොර මැර නැති චරිතයක් බලල දෙන්න පුළුවන්නෙ. තමන්ට දෙයක් කරනව කියල හැම හොරෙකුට ම ඡන්දය දෙන්න ගත්තොත් ඒ ඩ්රෙන්ඩ් එක තමයි දිගට ම යන්නෙ. දැනුත් වෙන්නෙ ඒකනෙ. දැන් මොකක් ද ඉතින් වෙලා තියෙන සෙතේ?

ඔතන ඉතින් ගැටළු කීපයක්ම තියෙනවා
චන්දය කාටවත් නොදී කටුගෑවෝත් මට හිත හදාගන්න පුළුවන් මොකා පත් උනත්
ඒත් ඉතින් එහෙම කලොත් චන්ද අයිතිය තේරුමක් නැතිව යනවා
පෞද්ගලිකව මටනම් තාම කිසිම දේශපාලකයෙකුගෙන් උපකාරයක් ලැබී නැත.
බල්ලන්ට උනත් දඬුවම් ටිකක් දීලා හදනකොට දඬුවමට බයේ හරිදේට පුරුදු වෙනවා වෙන ඔප්ෂන් එකක් නැති නිසා.. දේශපාලුවන්ට උනත් චන්ද දිනන්න ඕන ක්‍රයිටීරියා මිනිස්සුන්ගෙන් විද්‍යාමාන වෙනකොට ඒකට අනුගත වෙනවා.. නැත්නම් ඊළඟ චන්දෙන් පරදින නිසා.කෙනෙක් හිතන්න පුලුවන් වෙන එකෙක් පත් උනත් ඒකම කරන එකේ කමක් නෑනේ කියලා...
පොඩ්ඩක් හිතන්න ඒක එහෙම ද කියලා...
එතකොට කලින් පැරදුණු එකා ආයේ ට්‍රයි කරන්නේ නැද්ද? ට්‍රයි කරනවනේ.. ඌ පාඩමක් ඉගෙන ගන්නවා මුන්ට පාරවල් හදලා මගේ පජාත වැඩ අරගෙන ගියොත් පරදින්න වෙනවා. මිනිස්සු අකමතියි. ලෝන්ග් ටර්ම් රැඳෙන්න නම් බලය සහ පැවැත්ම උදෙසා මම හොඳ විදියට ඉන්න ඕනේ කියලා... රැල්ලක් හැදුනොත් රටම ගොඩ ගත්තැකි ඉක්මනින්ම. බී පොසිටිව්+++

ඔයාටත් දෙශපාලනය කිවිවොත් වෙන කිසි දෙයක් ඔනි නැ නේ...![]()

කවුරු උනත් කමක් නෑ දේවාලෙට ලොකුම පූජා වට්ටිය අරන් එන කෙනාට තමා මම කතිරේ ගහන්නේ ඔයාටත් දෙශපාලනය කිවිවොත් වෙන කිසි දෙයක් ඔනි නැ නේ...![]()
ඔතන ඉතින් ගැටළු කීපයක්ම තියෙනවා
චන්දය කාටවත් නොදී කටුගෑවෝත් මට හිත හදාගන්න පුළුවන් මොකා පත් උනත්
ඒත් ඉතින් එහෙම කලොත් චන්ද අයිතිය තේරුමක් නැතිව යනවා
පෞද්ගලිකව මටනම් තාම කිසිම දේශපාලකයෙකුගෙන් උපකාරයක් ලැබී නැත.
annekai.
@NK
බල්ලන්ට උනත් දඬුවම් ටිකක් දීලා හදනකොට දඬුවමට බයේ හරිදේට පුරුදු වෙනවා වෙන ඔප්ෂන් එකක් නැති නිසා.. දේශපාලුවන්ට උනත් චන්ද දිනන්න ඕන ක්‍රයිටීරියා මිනිස්සුන්ගෙන් විද්‍යාමාන වෙනකොට ඒකට අනුගත වෙනවා.. නැත්නම් ඊළඟ චන්දෙන් පරදින නිසා.කෙනෙක් හිතන්න පුලුවන් වෙන එකෙක් පත් උනත් ඒකම කරන එකේ කමක් නෑනේ කියලා...
පොඩ්ඩක් හිතන්න ඒක එහෙම ද කියලා...
එතකොට කලින් පැරදුණු එකා ආයේ ට්‍රයි කරන්නේ නැද්ද? ට්‍රයි කරනවනේ.. ඌ පාඩමක් ඉගෙන ගන්නවා මුන්ට පාරවල් හදලා මගේ පජාත වැඩ අරගෙන ගියොත් පරදින්න වෙනවා. මිනිස්සු අකමතියි. ලෝන්ග් ටර්ම් රැඳෙන්න නම් බලය සහ පැවැත්ම උදෙසා මම හොඳ විදියට ඉන්න ඕනේ කියලා... රැල්ලක් හැදුනොත් රටම ගොඩ ගත්තැකි ඉක්මනින්ම. බී පොසිටිව්+++

අන්න ඒක තමයි මූලික හරය.
පෞද්ගලිකව ඔයාට ලැබුණු දෙවල් කොච්චරක් තියේද? ඔයාගේ දෙමව්පියො ඇතුලු බොහෝ වැඩිහිටියන් උපයා රජයට ලබාදුන් බදු මුදලින් කරවපු, කරගෙන යන සම්පත් ඔයා භාවිතා කලා... වයස 14 ට අඩු අයට අධ්‍යාපනය අනිවාර්ය කරවලා ඔයාවත් ඉස්කෝල්ට ගෙන්වගෙන.. ඔයාට ගොඩක් දෙවල් දේශපාලකයින්ගේ පාලනය යටතේ ලැබිලා තියෙනවා
ඔයත් මොනවහරි කියන්නකෝ
දේශපාලනයෙ කාන්තා සහභාගිත්වය![]()
හානේ චන්දයක් ළඟ එනවදකවුරු උනත් කමක් නෑ දේවාලෙට ලොකුම පූජා වට්ටිය අරන් එන කෙනාට තමා මම කතිරේ ගහන්නේ

හානේ චන්දයක් ළඟ එනවදකවුරු උනත් කමක් නෑ දේවාලෙට ලොකුම පූජා වට්ටිය අරන් එන කෙනාට තමා මම කතිරේ ගහන්නේ

හානේ චන්දයක් ළඟ එනවදකවුරු උනත් කමක් නෑ දේවාලෙට ලොකුම පූජා වට්ටිය අරන් එන කෙනාට තමා මම කතිරේ ගහන්නේ
ඒක ඇවිල්ල අයියේ රටේ සාමාන්‍ය සිස්ටම් ඒකනේ
අපි බදු ගෙවනවා. ඒ බදු මුදලින් රජය අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවා අපට නොමිලේ ලබාදෙනවා.
පෞද්ගලිකව ලැබුණු දෙවල් යනුවෙන් අදහස් කලේ සාමන්යෙන් මිනිස්සුන්ට ලේසියෙන් රජය මගින් කරගන්න බැරි උදව් ගැන
ඇත්තම කතාව අපි බදු ගෙව්වට රජයන් වියයුතු යුතුකම් ඉටුවෙන්නේ නැතිකමයි
නැත්තන් ඉතින් පාරක් හදලා දුන්න, ජොබ් එකක් දුන්න කියලා උන් දෙවිවරු නෙමේ.