අද 10/8
විශ්රාමිකයන්ගේ ජාතික දිනය අදයි.
අද ලෝක බුවල්ලන් ආරක්ෂා කර ගැනීමේ දිනයයි.

වහිනවො........................
නෑ නෑ වහින්න එනවෝ..............................
නැ නැ වැහැලා ඉවරෝ.......................
අද මාතෘකාව ගම්පෙරළය
මතකද ad එක?![]()
ඒ ඇඩ් එක මතකයි
ගම් පෙරළිය නෙවෙයි පෙම් පෙරළිය... හඃ.....

6 X 6 ෆීට් බාත්රූම් එකක් පොඩි වැඩිද මාස්ටර් බෙඩ්රූම් එකට, ගෙවල් හදපු කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරන්න ?
6 X 6 ෆීට් බාත්රූම් එකක් පොඩි වැඩිද මාස්ටර් බෙඩ්රූම් එකට, ගෙවල් හදපු කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරන්න ?