Mata mathaka nehe saho![]()
ඕකේ ඕකේ ෆයින්, බලෙන් මොකටද දේවල් දැනගෙන...

Mata mathaka nehe saho![]()

අරය හිතන්නෙ ඒව රොබෝල කියල...පෞ අප්ප![]()
starbucks da ?![]()
masime hadapu koopi eka lagata genath dena robo kenek oana wela thiyenne
Sinhala daaganna oana![]()
අර අන්නාසිය රොටි මතක් කරල දැන් මට රොටි කන්න ආසාවක් ආව...![]()

මම කියන්න ද![]()

මම කියන්න ද![]()


amathaka karanna behe neada eyaawa. Naaki wise
![]()


පොල් රොටි ද? නැත්තම් අලුත් ජාතියක් හදමු අන්නාසි රොටි කියල![]()

ඔයා දන්නැහැ
අනික ඒ අකව්න්ට් එක එහෙම ඇක්ටිව් එකක් නෙමෙයි![]()

හාලු ඇ..........
ඉස්ටාබක්ස් බැරිනන්....හරි මට කමක්නෑ කෝපි එකක් ඕනෙ
නැහැ අපි කියන කියන විදියට, රසවලට කෝපි එක හදල අත ළඟට ගෙනල්ල දෙන කෙනෙක්. එහෙම රොබෝ කෙනෙක් ගැන කිවුවෙ


සිරාවට අන්නාසි කෑලි දාල හදන්න බැරිද දන්නෑ....අන්නාසි වල ඇබුල් පැනිරසක් එක්ක ලුනුමිරිස් එක්ක කද්දි මරුවට තියෙයි නෙහ්![]()


නිකන් ගූගල් කළා බලන්න. අන්න තියෙනවලු එහෙම රොටි තියෙන කඩයක්. අන්නාසි, කෙසෙල්, චොකලට් හැම ජාතියක ම වගේ ඒව තියෙනව කියල දාල තියෙනව![]()

එහෙම රොබිච්චියෙක් තමයි හොයගන්න වෙන්නෙ![]()

රොබෝ කෙනෙක් පමණයි. ගැහැණු ළමයි රොබෝ වැඩ කරන්නෙ නැහැනෙ :P