~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    රාමලාන් සඳ බලන්න එන්න පාතිමා


    පාතිමාලයි නල දතක් තියෙන ලස්සන සුදු නංගි කෙනෙකුයි අතර හිත අතරමන් වෙලා ප්රෙන් :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොල් අතු පරයා දැන් තුන්වෙනි දවසත් වහලා. මූ ස්ට්‍රයික් කරනවද මන්දා. දවස් තුනක ඉදල කොත්තු කන්ඩ බලන් ඉන්නෙ:angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොල් අතු පරයා දැන් තුන්වෙනි දවසත් වහලා. මූ ස්ට්‍රයික් කරනවද මන්දා. දවස් තුනක ඉදල කොත්තු කන්ඩ බලන් ඉන්නෙ:angry:
    සංවරව බුරපිය මේක මාළු ලෑල්ල කියල හිතුවද :angry: