~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් ත්‍රෙඩ් එක දාන්න කලින් මට පෝස්ට් 150ක් දාගන්න පුලුවන්වෙයිද:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත් ත්‍රෙඩ් එක දාන්න කලින් මට පෝස්ට් 150ක් දාගන්න පුලුවන්වෙයිද:rolleyes:

    අපෝ පුළුවන්. කෝ දැන් ඔයාගෙ ත්‍රේඩ් එක දානව කිවුව?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෙන්න මේ ත්‍රෙඩ් ටික හොයලා දෙන්නකෝ

    ගොඩක් බිස්නස් පටන් ගන්න අයිඩියා ගැන ත්‍රේඩ් තිබුනෙ :D
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තාම එකක්වත් කියෙව්වේ නෑ ගත්තට... :rofl::rofl:

    bgJDXVI.jpg

    පට්ට මචන් :love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    https://www.elakiri.com/forum/showthread.php?t=1785228

    රත්තරන් අයියගේ ත්‍රෙඩ් තියෙනවා....


    මන් හැමදාම කැමති thread එකක්:

    https://www.elakiri.com/forum/showthread.php?t=1578212

    ගොඩක් බිස්නස් පටන් ගන්න අයිඩියා ගැන ත්‍රේඩ් තිබුනෙ :D


    :love::love::love:
    රත්තරන් අයියාගේ ත්‍රෙඩ් සෙට් එකනම් මතකයි
    තව කට්ටිය දාල තිබුනා නේ ඒවා පුලුවන්නම් හොයලා දෙන්නකෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :love::love::love:
    රත්තරන් අයියාගේ ත්‍රෙඩ් සෙට් එකනම් මතකයි
    තව කට්ටිය දාල තිබුනා නේ ඒවා පුලුවන්නම් හොයලා දෙන්නකෝ

    https://www.elakiri.com/forum/showthread.php?t=1758208
    https://www.elakiri.com/forum/showthread.php?t=1781125
    https://www.elakiri.com/forum/showthread.php?t=1770414
    https://www.elakiri.com/forum/showthread.php?t=1814167
    https://www.elakiri.com/forum/showthread.php?t=1792978
    https://www.elakiri.com/forum/showthread.php?t=1847804

    තව ගොඩක් තියෙනවනෙ
     
    • Like
    Reactions: Nice_guy