~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද නං සෝක් :love: මේවා ඉතින් උපුල් මාමගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් නේද :P පස්සේ බිල් උස්සන් එන්නේ එහෙම නෑ ඕං භාන්ඩාගාරේ සල්ලි නෑ
     
    Last edited:
    • Like
    Reactions: Ashan052

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    tenor.gif
     
    • Like
    Reactions: Ashan052

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද නං සෝක් :love: මේවා ඉතින් උපුල් මාමගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් නේද :P පස්සේ බිල් උස්සන් එන්නේ එහෙම නෑ ඕං භාන්ඩාගාරේ සල්ලි නෑ
    මගේ බිල් මමම ඇපෘව් කරන්න ඕනැයෑ....
    ඕවා මගේ දේවාල අරමුදල් තමා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද නං සෝක් :love: මේවා ඉතින් උපුල් මාමගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් නේද :P පස්සේ බිල් උස්සන් එන්නේ එහෙම නෑ ඕං භාන්ඩාගාරේ සල්ලි නෑ
    ඊ උඹ කෑවද
    ග්‍රවුඩ තිබ්බ නම් රසයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රැවටීම
    ඔහොම යමුකෝ...
    ඔහොම කලයක් එද්දි සන්වාද පෝස්ට් කවුන්ට් එක මුලු පෝස්ට් කවුන්ට් එකේ ප්‍රතිශතය එක්ක මොකක්දෝ ප්‍රමාණයක් වෙද්දී තමා අපිටත් ජීටී අයියා දුන්නේ ස්පෙෂල් කැරැක්ටර් පෝස්ටින්ග් ඔතෝරිටි එක....
    ඕක බොරුවක්, ලැමිනේටඩ් කරන්න වෙයි කියලා හිතුවට තව ටික දවසකින් ඔයාටත් ඒ කෑම ටික ඩිටෙක්ට් වෙයි....

    කටුස් , එවිල්, සෙඩ්‍රික් එහෙම කන්නෙම ජීටීගේ ඩිවයිස් එකෙන් :yes: