වැස්ස නම් චුට්ටක් අඩු වෙලා..... මේ මදුරුවෝ තමා දැන් රඟන්නේ...
කන අස්සේ කූං කූං ගානවා.![]()

tag නැද්දෝ

ලංකාවේ නෙවෙයි නේද
කෝ සරා.......... පෙන්න නෑ නේද ?
කසාද බැඳලවත්ද![]()

වැරදි උනත් මචං එක පාරක් හදාගන්න එක තමයි හොඳඔය වැරදි හදා ගන්න උත්සාහ කරන මල්බබාගෙන් හෝ තවත් අයවලුන් ගෙන් ඉල්ලා ගන්න...![]()
ඔය වැරදි හදා ගන්න උත්සාහ කරන මල්බබාගෙන් හෝ තවත් අයවලුන් ගෙන් ඉල්ලා ගන්න...![]()



1st and most probably last![]()

රවී අංකල් එකටත් දුන්න ෂොට් එකමෙන්ඩිස් අරක්කු බෝතලේ මතක් වුනා........![]()
thirisannu unath ohoma karanne neaතමන්ගෙ අම්මට තාත්තට සලකන්නෙ නැත්නම්
උන් තිරිසන් බන් මම නම් හිතන්නේ![]()
