macho nidiyanna yanawa
heta weda
heta set wemo
Elazz.... Good night.

macho nidiyanna yanawa
heta weda
heta set wemo

ඔහොම යමුකෝ...
ඔහොම කලයක් එද්දි සන්වාද පෝස්ට් කවුන්ට් එක මුලු පෝස්ට් කවුන්ට් එකේ ප්රතිශතය එක්ක මොකක්දෝ ප්රමාණයක් වෙද්දී තමා අපිටත් ජීටී අයියා දුන්නේ ස්පෙෂල් කැරැක්ටර් පෝස්ටින්ග් ඔතෝරිටි එක....
ඕක බොරුවක්, ලැමිනේටඩ් කරන්න වෙයි කියලා හිතුවට තව ටික දවසකින් ඔයාටත් ඒ කෑම ටික ඩිටෙක්ට් වෙයි....
කටුස් , එවිල්, සෙඩ්රික් එහෙම කන්නෙම ජීටීගේ ඩිවයිස් එකෙන්![]()

මොකෙන් කනවා![]()
පොස්ට් එකක පින්තූරෙට ස්පෙශල් කැරැක්ටර් ඇඩ් කලාම රියල් ටයිම් ෆීල් වෙන එක කිව්වේ බන්...
අපේ සාරා බේබි නිතර කේක් බිස්කට් එක්ක තේ දුන්නම අපෙ බඩගිනි නිවෙනවා කියල මල්බබා දන්නේ නැල්ලුනේ


අර පැපොල් පුඩින් තමා දැම්මේඅඩෝ... කව්ද ඩෝ අපි නැති අතරේ මේක දැම්ම පරයා?
බම්ප්
ටැග් ඕනි
අපි ඒත් කිවා රජතුමා නැතුව කොහොමද ඕක කරන්න එපා කියල කෝ ඇහුවේ නෑ නෙ
අර පැපොල් පුඩින් තමා දැම්මේඅපි ඒත් කිවා රජතුමා නැතුව කොහොමද ඕක කරන්න එපා කියල කෝ ඇහුවේ නෑ නෙ
![]()
