උබලට බුරියානි තියෙනවනෙ

ochchara jaraw kanna epa yako.
mama oita awurudu 3 kata passe kala kelawagatte

බත්ම කන්ඩ එපා වෙනවනෙ. දවස් තුනක වගේ අවම ගැප් එකක් තියන් කන්නෙ. මේ ටිකේ බෝඩිමේ හින්දම තමා ඕව කැවෙන්නෙ. ලෙක්චස් යනවනම් ඕව කැවිල්ල අඩුයි කැන්ටිමෙන් කැවෙන හින්දා![]()

idiappa kapan. pittu kapan atara mada.. owa noka...
e dawaswala wage neweine. dan hamoma dannawane effect ekai use karana dewalui rasa karanna
පිට්ටුනම් නෑ මෙහේ. ආසත් නෑ ඒකට
ඩිලිවරි බයික් කාරයා විතරයි බැලුවේ උගේ ජොබ් එක මැද්දෙදිත්. අනික් උන්![]()



bike nam onema nea
