~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කිමෙක්ද මේ විච්චූරණ ?
    මන්ද උපුල්වන් තනිව දොඩන්නේ ? :confused:

    ආදරයේ සොඳුරු නිමැවුම්.....:love::love:

    EDOpIFP.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට අපිකොහොමද දැන ගන්නේ මේ ඉන්නේ උපුල් ඩිපින් ද , එහෙමත් නැත්තම් මායියා ද කියල ?? :confused::confused:

    අපි එක්කෙනෙක් කියලා ඒ දවස්වල ඉඳන් කියව ගත්තනේ.. ඒකයි