~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සාර කියන්නෙ එහෙම වෙන්ඩත් බෑලු

    එහෙනං ඉක්කන්ට ඔපරේශන් එකක් කරන්ඩ වෙයි වෙන් කරන්ඩා. කෝමේ කටුස්ස. ඉන්ශුවරන්ස් තියේ නේද දේවලේ ලයිෆ් ඉන්ශුවරන්ස්
    35070759_1602554933203903_285785543327875072_n.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    බයිබලේ තියෙන්නේ දෙදෙනා එකම මාංශයක් වන්නේය කියල...:P:P
    and the two will become one flesh.' So they are no longer two, but one flesh.
    ( Mark 10:8 )
    අන්නේකයි...
    ඉරිසියාකාර බල්ලොයි මෝඩ කෙල්ලොයි දැන් හිතන්නේ පිරිමි ඇඟෙයි ගෑණු ඇඟෙයි වෙනස

    ඕකෙන් කියන්නේ ජීවිතේ අරමුණු එක මඟකට ගන්නවා කියන එකනේ විවාහයකින් පස්සේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්නේකයි...
    ඉරිසියාකාර බල්ලොයි මෝඩ කෙල්ලොයි දැන් හිතන්නේ පිරිමි ඇඟෙයි ගෑණු ඇඟෙයි වෙනස

    ඕකෙන් කියන්නේ ජීවිතේ අරමුණු එක මඟකට ගන්නවා කියන එකනේ විවාහයකින් පස්සේ

    සාරා මෙන්නෝ:lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අන්නේකයි...
    ඉරිසියාකාර බල්ලොයි මෝඩ කෙල්ලොයි දැන් හිතන්නේ පිරිමි ඇඟෙයි ගෑණු ඇඟෙයි වෙනස

    ඕකෙන් කියන්නේ ජීවිතේ අරමුණු එක මඟකට ගන්නවා කියන එකනේ විවාහයකින් පස්සේ

    පවුල තුල, දරුවන් තුල එකම අරමුණකින් ක්‍රියා කිරීම...... :yes: