~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කෙල්ලෙක් ඉන්නෙ. ඒක ප්‍රසිද්ද රහසක්. කලිං බැදලා දැන් ඩිවොස් . බැන්දෙත් මන්ඩපේ කුකුලෙක්:yes:
    අම්මප මුගේ මේ හැකර කුක් කටට ගිනි අඟුරු දාන්න ඕනේ මේ කියන පච වලට :angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :sorry::sorry: onama lap ekak service ekak dapan kalayak giyama
    wahana wage

    මේක ෆැක්ටරි ටෙස්ට් ෆේල් වෙච්ව්හ එකක් වෙන්ඩැති. අයිය ගත්ත කාලෙම ෆෑන් එක පිච්චුනා. රත් වෙන්ඩ ගත්ත. පස්සෙ එක එක ලෙඩ ආව. එක වතාවක් කූබි කෑව. ස්ක්‍රීන් එක පිච්චුනා ඒ හින්දා නයි කූඹි. උන් ස්පීකර්වල රබරුත් කෑව. දැන් ස්පීකර් නෑ. ගලවලා දැම්ම :lol: ශට් ඩවුන් වෙන්නෑ. ස්ප්ලී වෙන්නෙත් නෑ. බල්බ් ඔන් වෙලා තියෙනවා. ඒ හින්දා බයස් එකට පාස්වර්ඩ් එකක් දාල තියෙනවා. ශට් ඩවුන් කරන්ඩ කරන්නෙ රිස්ටර්ට් කරනවා එතකොට බයස් එක ගාව නවතිනවා පාස්වර්ඩ් එකට. එතකොට බට්න් එක ඔබල ඔෆ් කරනව. බට්න් එකත් වැඩ නෑ හරියට. වයිෆයි රේන්ජ් එක අඩු වුනා අවුරුද්දකට කලිං.:( අඩි කීපයක් දුරට වැඩ. ඒක වෙලාවකට ඇත්තෙත් නෑ. හොද හොද ජාති කරක තියෙන්නෙ මේකට.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිදියනවා සහ බුදියනවා.....:P:P
    නිදා ගන්න යනවා කුකුලනි...:yes:
    ගූද්නිඝ්ට් good night
    වෙත්ද්රෙංස් wet dreams :cool::cool:

    අසත්‍ය මඩ ප්‍රචාර ඩොඩෝ යාලුවේ :no: ඔයාට මාව විසවාසයි නේද ඕවට අහුවෙන්න එපා :yes:

    අම්මප මුගේ මේ හැකර කුක් කටට ගිනි අඟුරු දාන්න ඕනේ මේ කියන පච වලට :angry:

    කටු සුදා මොකෝ වෙන්නේ...
    ඔන්න බලන්න බොරුද කීවෙ:yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තවත් අසත්‍ය මඩ ප්‍රචාර පතුරන්නෙක් :angry: මම සුදුත් නෑ :no: බැඳලත් නෑ තාම වරජින් :yes:

    වර්ජින් වෙන්ඩ විදියක් නෑ. අර වැලි කටුස්සට පතිවත පූජා කරා නේද