~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere

    71a1LIX4bYL._SX425_.jpg

    මේන්කක් හම්බුනා බන්. Himalayan salt lamp එකක්. තඩි ලුණු කුට්ටියක් තියෙන්නේ. යටින් හිලක් විදලා හොල්ඩරෙ එක්ක බල්බ් එකක් දාන්න තියෙන්නේ. මුලින්ම මන් හිතුවේ තිරුවානා ගලක් කියලා. පෙට්ටියෙන් එලියට අරන් ඉටිකොලේ ගැලෙව්වම වතුර වගේ බැදිලා තිබුනා. එක පිහිදලා පැයකින් වගේ බැලුවම ආයිත් වතුර වගේ බැදිලා. පොඩ්ඩක් ඇගිල්ලට අරන් දිවේ තිව්වම ලුණු රසයි. ඒපාර පෙට්ටිය බැලුවම තමා දැක්කේ ලුණු සීන් එක:baffled:. දැන් මේ මගුල දියවෙන නිසා පිගානක් උඩ තියලා තියෙන්නේ. මේකට මොකද්ද කරන්නේ?:sorry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    uyanna use karapan
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඕක ලස්සනට වෙන්නැති තියාගන්නේ.. ඕක නිවලා ඉටිපන්දමක් පත්තු කරහන් කරන්ට් නැත්නම්
     
    දියවෙලා ඉවර වෙනවනෙ

    man hitanne seethala pathiwala diyawenne nathua athi. hima watena pattakata yanna thiyenne
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    led bulb ekak dapn
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    uyanna use karapan

    ඕක ලස්සනට වෙන්නැති තියාගන්නේ.. ඕක නිවලා ඉටිපන්දමක් පත්තු කරහන් කරන්ට් නැත්නම්

    දියවෙලා ඉවර වෙනවනෙ

    man hitanne seethala pathiwala diyawenne nathua athi. hima watena pattakata yanna thiyenne

    ඕක නිදාගන්න කාමරේ තිව්වම අනන් මනං වෙනවලු.
     
    • Like
    Reactions: Sara531

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    බල්බ් එකක් හම්බුනේ නෑ. නිකන් තියලා තියෙන්නේ. ඒත් දියවෙනවා

    උඹ ඕක මට දීපන්.. මෙහෙ නම් දිය වෙන්නේ නෑ කාමර උෂ්ණත්වයේදී